E sonduru samanal viye
Piya neguwa e mawate
Suwandai obe adara
Hinahenna sewwandiye//
Kiyanna obe ai ma hera yanne
Mata daranna bae numba ai ma hadawanne //
Oya nil nethu ai ada ma desa nobalanne //
Sudu rosa dawata ada manaliyak vi obe hari lassanai
Mage nethu laga kisida noradunu
Kadulak ada obe deka mage hitha paarai
Hinahenna sewwandiye//
Kiyanna obe ai ma hera yanne
Mata daranna bae numba ai ma hadawanne //
Oya nil nethu ai ada ma desa nobalanne //
Mala hiru basa yana yame samudenna da obe me sarasenne
Obe sene kisida ma ath harina bawa sitha nae piliganne
Hinahenna sewwandiye //
E sonduru samanal viye...............ඒ සොඳුරු සමනල් වියේ
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදර
හිනැහෙන්න සෙව්වන්දියේ//
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //
සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි
හිනැහෙන්න සෙව්වන්දියේ//
කියන්න ඔබ ඇයි මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ //
ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //
මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ
හිනැහෙන්න සෙව්වන්දියේ //
ඒ සොඳුරු සමනල් වියේ...............
Shihan Mihiranga performed Aa Sonduru Samanal Viye. Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Aa Sonduru Samanal Viye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Aa Sonduru Samanal Viye has been viewed 23 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ඒ සොඳුරු සමනල් වියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Aa Sonduru Samanal Viye" or discuss the lyrics with other music lovers.