Nethu Kada Halena Lyrics by Shihan Mihiranga
Nethu Kada Halena (නෙතු කඩා හැලෙන) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Nethu Kada Halena lyrics in Sinhala script (නෙතු කඩා හැලෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Kada Halena |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 5 |
| UPDATED |
Nethu Kada Halena Lyrics
Nethu kada helena tharuwak wage
Mathakai aa dewliyak wage
Thol matha popiyana pinibidu wage
Mathakai maa hada netuwa rahase
Manaaliyak vee aa
Ada maa asalin inne
Maa nethin nela gath mala ada maa hada laga vikasitha wenne
Ee unusum susuman ada maa hada kithi kawamin hinahenne
Manaaliyak vee aa
Ada maa asalin inne
Nil daes agin muthu kola wu vadan hitha laga dawatennne
Oya neth konin kiwa rahasata maa hitha kohido gena yanne
Ee unuhumata lanwa susuman ayadina nethu aga dilisenne
Mata thurulu wuna aa sitha hangagena lowata hora rahase
Manaaliyak vee aa
Ada maa asalin inneනෙතු කඩා හැලෙන ගී පද
නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ
මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග විකසිත වෙන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ
නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන් හිත ලග දැවටෙන්නේ
ඔය නෙත් කොනින් කීව රහසට මා හිත කොහිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිලිසෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ
Related Songs and Tags
Nethu Kada Halena LyricsNethu Kada Halena Lyrics Englishනෙතු කඩා හැලෙනනෙතු කඩා හැලෙන ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics