Sudu Rosa Mal Wetila Thibuna Lyrics
“Sudu rosa mal vetila thibuna” (සුදු රෝස මල් වැටිලා තිබුණා): Sudu Rosa Mal Wetila Thibuna (සුදු රෝස මල් වැටිලා තිබුණා) lyrics, a Sinhala love song sung by Shihan Mihiranga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු රෝස මල් වැටිලා තිබුණා ගී පද.
| SONG | Sudu Rosa Mal Wetila Thibuna |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| CATEGORY | Love Songs |
| VIEWS | 243 |
| UPDATED |
Sudu Rosa Mal Wetila Thibuna Lyrics Singlish
Sudu rosa mal vetila thibuna
Oya neth kalum ma hada edi thibuna//
Mathakai ada wage
Rendawu mathakayan e bale
Sudu rosa mal vetila thibuna...
Vena kagewath wenne nae
Mata kiwa adaren
Mata oba naetiwa saenasenna bae
Thuruluwa unuhumata adaren
Vassane sitha saenasi e wage
Samanal piyapath hinahuna e rae...
Sudu rosa mal vetila...
Susumakata lan wennam
Sipa ganne nam ma
Oba thurule naelawennam
Magema wenawa nam//
Supurudu sihineka daewati e wage
Mal matha dewliya wadinna adaren...
Sudu rosa mal vetila...සුදු රෝස මල් වැටිලා තිබුණා ගී පද
සුදු රෝස මල් වැටිලා තිබුණා
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා//
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා...
වෙන කාගෙවත් වෙන්නෙ නෑ
මට කීවා ආදරෙන්
මට ඔබ නැතිව සැනසෙන්න බෑ
තුරුලුව උණුහුමට ආදරෙන්
වස්සානෙ සිත සැනසී ඒ වගේ
සමනල් පියාපත් හිනැහුණා ඒ රැයේ...
සුදු රෝස මල් වැටිලා...
සුසුමකට ලං වෙන්නම්
සිප ගන්නේ නම් මා
ඔබ තුරුළෙ නැලවෙන්නම්
මගේම වෙනවා නම්//
සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ
මල් මත දෙව්ලිය වඩින්න ආදරෙන්...
සුදු රෝස මල් වැටිලා...Related Songs and Tags
Sudu Rosa Mal Wetila Thibuna LyricsSudu Rosa Mal Wetila Thibuna Lyrics Englishසුදු රෝස මල් වැටිලා තිබුණාසුදු රෝස මල් වැටිලා තිබුණා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics