Mathakayi Hitha Haduwa Eda Lyrics by Shihan Mihiranga
Mathakayi Hitha Haduwa Eda (මතකයි හිත හැඩුවා එදා) is a Sinhala song sung by Shihan Mihiranga. This page presents the Mathakayi Hitha Haduwa Eda lyrics in Sinhala script (මතකයි හිත හැඩුවා එදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakayi Hitha Haduwa Eda |
|---|---|
| SINGER | Shihan Mihiranga |
| VIEWS | 13 |
| UPDATED |
Mathakayi Hitha Haduwa Eda Lyrics
Mathakai hitha haduwa eda
Mage hitha oba langa nathi wunada
Heenen awith mata thurul wela
Pewasu adare heenayak wuna //
Thurul karan mage langata oya
Hithata horen adarei kiya
Ane mama obata adare kala tharam //
Hithe konak hemihita haduwa
Thanikama taniyata thanimakuwa //
Oba ena magabalala hadana nethu sangawa
Mage hitha kohido thaniwuwa
Mathakai hitha haduwa eda
Mage hitha oba langa navethunada
Seethala meedum ma sitha popiya
Oya gatha unusuma mathaketa neguwa //
Heeneta thurul wela obe adare patha
Senasennam ma divi thibena thura
Mathakai hitha haduwa .....මතකයි හිත හැඩුවා එදා ගී පද
මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුණදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා //
තුරුල් කරන් මගේ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම් //
හිතේ කොනක් හෙමිහිට හැඩුවා
තනිකම තනියට තනිමැකුවා //
ඔබ එන මගබලලා හඩනා නෙතු සඟවා
මගේ හිත කොහිදෝ තනිවූවා
මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නවැතුනදා
සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා //
හීනෙට තුරුල් වෙලා ඔබේ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා
මතකයි හිත හැඩුවා .....
Related Songs and Tags
Mathakayi Hitha Haduwa Eda LyricsMathakayi Hitha Haduwa Eda Lyrics Englishමතකයි හිත හැඩුවා එදාමතකයි හිත හැඩුවා එදා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga Lyrics