Ada Thaniyen Ma

Song Details: Singer & Composer Information
Ada Thaniyen Ma Lyrics in Sinhala (අද තනියෙන් මා ගී පද) and English by Shihan Mihiranga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ada Thaniyen Ma
🎤 SINGER
👁️ VIEWS
120

Ada Thaniyen Ma Lyrics

Ada taniyen ma handanne nae ma 
Ma dama ae giya kiya ma dama
Sitha duk dennae ada mata tani nae
Oba nae kiya
Ma langin ma sithin 
Oba giya kiya

(Paluwa vi ada mage handawan nae jeevithe)..// 
Oba dannae 
Ada ma obe namin tani vennae 

Ada taniyen ma...................

(Sitha hanguman vedana mata nokiya pavuna)..//
Oba naetida
Ma langin ma sithin oba giya kiya

Ada taniyen ma..................

(Taru nethu ki e katha ada rahase sangavila)..//
Oba giya da
Ma handava mata nokiya ma dama

අද තනියෙන් මා ගී පද

අද තනියෙන් මා හඬන්නේ නෑ මා 
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින් 
ඔබ ගියා කියා

(පාලුව වී අද මගේ හඬවන් නෑ ජීවිතේ)..// 
ඔබ දන්නෑ 
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ 

අද තනියෙන් මා...................

(සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා)..//
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

අද තනියෙන් මා..................

(තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා)..//
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා

Frequently Asked Questions

Who sang Ada Thaniyen Ma?

Shihan Mihiranga performed Ada Thaniyen Ma. Shihan Mihiranga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ada Thaniyen Ma complete lyrics?

You can find the complete Ada Thaniyen Ma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ada Thaniyen Ma?

Ada Thaniyen Ma has been viewed 120 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අද තනියෙන් මා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අද තනියෙන් මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ada Thaniyen Ma LyricsAda Thaniyen Ma Song LyricsAda Thaniyen Ma Lyrics Englishඅද තනියෙන් මා Lyricsඅද තනියෙන් මා ගීතයේ පද පෙළLyrics With TransliterationShihan Mihiranga SongsShihan Mihiranga LyricsMihiranga LyricsMihiranga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ada Thaniyen Ma" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ada Thaniyen Ma" by Shihan Mihiranga