Sihina Lowak Lyrics by Clarence Wijewardena
Sihina Lowak (සිහින ලොවක්) is a Sinhala song sung by Clarence Wijewardena. This page presents the Sihina Lowak lyrics in Sinhala script (සිහින ලොවක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Lowak |
|---|---|
| SINGER | Clarence Wijewardena |
| VIEWS | 1,286 |
| UPDATED |
Sihina Lowak Lyrics
Sihina lowak dutuwa mathakai
Sihina lowen awa mathakai
Soduru mihiri suwa pahasa genena e
Adara bara unusuma mathakai
Ira sandu taru kata payana mihipita
Adarayan beduna mathakai
Sihina lowak….
Apa hadawath e nomiyena lesa bedi
Adarayan piruna mathakai
Sithata danena suwa gathata danena bawa
Oba rahase kiwa mathakai
Sihina lowak….සිහින ලොවක් ගී පද
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සොදුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැදුනා මතකයි
සිහින ලොවක්…..
අප හදවත් ඒ නොමියෙන ලෙස බැදි
ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක්…..Related Songs and Tags
Sihina Lowak LyricsSihina Lowak Lyrics Englishසිහින ලොවක්සිහින ලොවක් ගීතයේ පද පෙළLyrics With TransliterationClarence Wijewardena SongsClarence Wijewardena LyricsWijewardena Lyrics