Mandaram Handawe Lyrics by Nimesh Chamika
Mandaram Handawe (මන්දාරම් හැන්දෑවේ) is a Sinhala song sung by Nimesh Chamika. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Ashan Fernando. This page presents the Mandaram Handawe lyrics in Sinhala script (මන්දාරම් හැන්දෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mandaram Handawe |
|---|---|
| SINGER | Nimesh Chamika |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 75 |
| UPDATED |
Mandaram Handawe Lyrics
Husmath nae sansun veela maage
Paaraa hada paaraa paaraa...
Mandaaram handaave ath allan un kaale
Man thaamath unne sanka gaane mosam varshaave
Sansaaren sansaare ekwannai maa maevve
Ven venne nae keewath ai ven vuye gimhaane...
Husmath nae sansun veela maage kawuruth nae lang veela me vaage
(Mata peravaage oba inna aaye daekaganna one perada vaage...//)
Mathakai obe lamedhe thurulu velaa un taram
Aaye ennae me langata mage kohomath
Oya thurule taram suwayak dutu heenekavath mata nae....
Husmath nae sansun veela maage kawuruth nae lang veela me vaage
(Mata pera vaage oba inna aaye daekaganna one perada vaage...//)මන්දාරම් හැන්දෑවේ ගී පද
හුස්මත් නෑ සන්සුන් වීලා මාගේ
පාරා හද පාරා පාරා...
මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන් උන් කාලේ
මං තාමත් උන්නේ සංකා ගානේ මෝසම් වර්ෂාවේ
සංසාරෙන් සංසාරේ එක්වන්නයි මා මැව්වේ
වෙන් වෙන්නේ නෑ කීවත් ඇයි වෙන් වූයේ ගිම්හානේ...
හුස්මත් නෑ සන්සුන් වීලා මාගේ කවුරුත් නෑ ළං වීලා මේ වාගේ
(මට පෙරවාගේ ඔබ ඉන්න ආයේ දැකගන්න ඕනේ පෙරදා වගේ...//)
මතකයි ඔබේ ළමැදේ තුරුළු වෙලා උන් තරම්
ආයේ එන්නෑ මේ ළඟට මගේ කොහොමත්
ඔය තුරුලේ තරම් සුවයක් දුටු හීනෙකවත් මට නෑ....
හුස්මත් නෑ සන්සුන් වීලා මාගේ කවුරුත් නෑ ළං වීලා මේ වාගේ
(මට පෙර වාගේ ඔබ ඉන්න ආයේ දැකගන්න ඕනේ පෙරදා වගේ...//)
Related Songs and Tags
Mandaram Handawe LyricsMandaram Handawe Lyrics Englishමන්දාරම් හැන්දෑවේමන්දාරම් හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNimesh Chamika SongsNimesh Chamika LyricsChamika LyricsAshan Fernando ComposerSajith V Chathuranga Lyricist