Punchi Doni Tharaha Wela Lyrics by HR Jothipala
Punchi Doni Tharaha Wela (පුංචි දෝණි තරහා වෙලා) is a Sinhala song sung by HR Jothipala. This page presents the Punchi Doni Tharaha Wela lyrics in Sinhala script (පුංචි දෝණි තරහා වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Doni Tharaha Wela |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 248 |
| UPDATED |
Punchi Doni Tharaha Wela Lyrics
Punchi doni taraha wela
Punchi daese kandulu sala
Ranin maala genaawa kiya
Thaaththa duwa rawatala
Punchi doni taraha wela
Punchi daese kandulu sala
Gal laeli gal kooru naene
Duta iskole guti kanna wedo
Sudu gawuma irila giyado
Yaaluwow ata ochcham kalado
Iwasanna ma punchi doni
Nuba hindane ma duk vindinne
Punchi doni....
Lotharayiya thawa kawuda ganne
Lakshaye dinuma matane labenne
Nuba maaligawe thabenne
Eya deka ganna mata pin labedo
Ituwewido paetuma maage
Saapa nokaranna thaaththata duge
Punchi doni taraha wela
Punchi daese kandulu sala
Ranin maala genaawa kiya
Thaaththa duwa rawatala
(Punchi doni taraha wela
Punchi daese kandulu sala...///)පුංචි දෝණි තරහා වෙලා ගී පද
පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා
තාත්තා දුව රවටලා
පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා
ගල් ලෑලී ගල් කූරු නෑනේ
දූට ඉස්කෝලේ ගුටි කන්න වේදෝ
සුදු ගවුම ඉරිලා ගියාදෝ
යාළුවෝ ඈට ඔච්චම් කළාදෝ
ඉවසන්න මා පුංචි දෝණි
නුඹ හින්දානේ මා දුක් විඳින්නේ
පුංචි දෝණි....
ලොතරැයිය තව කවුද ගන්නේ
ලක්ෂයේ දිනුම මටනේ ලැබෙන්නේ
නුඹ මාලිගාවේ තබන්නේ
එය දැක ගන්න මට පින් ලැබේදෝ
ඉටුවේවිදෝ පැතුම මාගේ
සාප නොකරන්න තාත්තාට දූගේ
පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා
තාත්තා දුව රවටලා
(පුංචි දෝණි තරහා වෙලා
පුංචි දෑසේ කඳුළු සලා...///)Performances of Punchi Doni Tharaha Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Punchi Doni Tharaha Wela” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowPunchi Doni Tharaha Wela - පුංචි දෝණි තරහා වෙලා | Shehan Milochana | Hiru Star - Season 04Shehan Milochana
▶Reality ShowPunchi Doni Tharaha Wela - පුංචි දෝණි තරහා වෙලා | Shehan Milochana | Hiru Star - Season 04Shehan Milochana
▶Reality ShowPunchi doni tharaha wela - පුංචි දෝණි තරහා වෙලා Mangala Denex Hiru Star Grand FinaleHR Jothipala
▶Reality Showපුංචි දෝණි තරහා වෙලා | Rock Cover 2026 (Female Version)Rock Cover 2026 🎤🔥
Cover Versions · 12
▶CoverPunchi Doni Tharaha Wela | පුංචි දෝණි තරහා වෙලා | Juke Boxjuke box
▶CoverPunchi Doni Tharaha Wela | H.R Jothipala | පුංචි දෝණි තරහා වෙලා | Romesh JothiRomesh Jothi Official
▶CoverPunchi Doni Tharaha Wela (පුංචි දෝණි තරහා වෙලා) - Avish Music EDM Cover - Original by H.R. JothipalaAvish Music
▶Coverපුංචි දෝණි තරහා වෙලා - මංගල ඩෙනෙක්ස් | Punchi Doni Tharaha Wela with Arrowstar Balapitiya 2019Sampath Live Video Team - Balapitiya
▶CoverPunchi Doni Tharaha wela (පුංචි දෝණි තරහා වෙලා) Thushara subasinghe with flashbackMusic SL
▶CoverPunchi Doni Tharaha Wela | පුංචි දෝණි තරහා වෙලා | Numbare Bongo CoverNumbare - නම්බරේ
▶CoverPunchi Doni Tharaha Wela | පුංචි දෝණි තරහා වෙලා දර්බක්කෙන්Numbare - නම්බරේ
▶CoverPunchi Doni Tharaha Wela | පුංචි දෝණි තරහා වෙලා | Mangala Denex |මංගල ඩෙනෙක්ස් | Attale Productionඅට්ටාලේ Attale
▶Coverpunchi doni tharaha wela(පුංචි දෝණී තරහා වෙලා) මංගල ඩෙනෙක්ස් with flashbackනිRA Music
▶CoverPunchi Doni Tharaha Wela | පුංචි දෝණි තරහා වෙලා | Female Cover by @norha_coversNORHA
▶CoverPunchi Doni Tharaha Wela (පුංචි දෝණි තරහා වෙලා) - 2025 New Dj Sinhala | Ai SongChathun Studio
▶CoverPunchi Doni Tharaha Wela (පුංචි දෝණි තරහා වෙලා) - Avish Music Cover - Original by H. R. JothipalaAvish Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punchi Doni Tharaha Wela LyricsPunchi Doni Tharaha Wela Lyrics Englishපුංචි දෝණි තරහා වෙලාපුංචි දෝණි තරහා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics