Saman Mal Piyalle Lyrics by HR Jothipala
Saman Mal Piyalle (සමන් මල් පියල්ලේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written by Bandara K Wijesinghe. This page presents the Saman Mal Piyalle lyrics in Sinhala script (සමන් මල් පියල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saman Mal Piyalle |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Bandara K Wijesinghe |
| VIEWS | 40 |
| UPDATED |
Saman Mal Piyalle Lyrics
Saman mal piyalle sande raes kaeralle
Preethi walaawan ekwee sangeetha raawen mathwee
Mage ranganiye....
Saman mal piyalle.....
Wane mal nelaala obe gela badinnam
Reedee pini diyen maa obe neth themannam aa..aa..
Saadaren soyaala nil nelum genella
Obage warale gasala lassana balannam
Saman mal piyalle sande raes kaeralle
Sudho sudu walaawen sihin inga othannam
Gangawa iwure lang wee idinnam aa...aa..
Amaraneeya preme sihasun daraala
Obage kawada ho man daethama labannam
Saman mal piyalle sande raes kaeralle
Sande raes kaeralle...සමන් මල් පියල්ලේ ගී පද
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
පී‍්‍රතී වලාවන් එක්වී සංගීත රාවෙන් මත්වී
මගේ රංගනීයේ....
සමන් මල් පියල්ලේ.....
වනේ මල් නෙළාලා ඔබේ ගෙල බඳින්නම්
රීදී පිනි දියෙන් මා ඔබේ නෙත් තෙමන්නම් ආ..ආ..
සාදරෙන් සොයාලා නිල් නෙලුම් ගෙනැල්ලා
ඔබගේ වරලේ ගසලා ලස්සන බලන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සුදෝ සුදු වලාවෙන් සිහින් ඉඟ ඔතන්නම්
ගංගාව ඉවුරේ ළං වී ඉඳින්නම් ආ...ආ..
අමරණීය ප්‍රේමේ සිහසුන් දරාලා
ඔබගේ කවදා හෝ මං දෑතම ලබන්නම්
සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ
සඳේ රැස් කැරැල්ලේ...Performances of Saman Mal Piyalle
Cover versions, live performances, and reality-show contestant performances of “Saman Mal Piyalle” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowThilina Sudesh - Saman Mal Piyalle (සමන්මල් පියල්ලේ) | Grand Finale | The Voice Sri LankaThilina Sudesh
▶Reality ShowThilina Sudesh - Saman Mal Piyalle (සමන්මල් පියල්ලේ) | Grand Finale | The Voice Sri LankaThilina Sudesh
▶Reality ShowSaman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Sahan Priyamal Hiru Star Season 3 |Super 30 round | Part 04Part 04🔥
▶Reality ShowSaman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Sahan Priyamal Hiru Star Season 3 |Super 30 round | Part 04Part 04🔥
▶Reality ShowSaman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Shehan Milochana | Hiru Star Season 04 | WILD CARD ROUNDShehan Milochana
▶Reality ShowSaman Mal Piyalle - සමන් මල් පියල්ලේ | Shehan Milochana | Hiru Star Season 04 | WILD CARD ROUNDShehan Milochana
▶Reality ShowSaman Mal Piyalle (සමන්මල් පියල්ලේ) | Malki Shehani | Hiru Star Season 05Malki Shehani
▶Reality Show"සමන් මල් පියල්ලේ" | Pasindu Hatharasinghe | Dream Star Season 11Pasindu Hatharasinghe
▶Reality ShowSaman Mal Piyalle (සමන්මල් පියල්ලේ) | Malki Shehani | Hiru Star Season 05Malki Shehani
Cover Versions · 12
▶CoverSaman Mal Piyalle, H.R Jothipala, සමන් මල් පියල්ලේNadee Nisansala
▶CoverSaman Mal Piyalle (සමන්මල් පියල්ලේ) H.R Jothipala | RomeshJothiRomesh Jothi Official
▶Coverමේ ගී කාටදැයි | සමන් මල් පියල්ලේ - උමාලි තිලකරත්න | Me Gee Katadai | Saman Mal Piyalle | UmaliMIXTAPES LK - වැල් ගී වැල්
▶CoverSaman Mal Piyalle (සමන් මල් පියල්ලේ) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverසමන් මල් පියල්ලේ | Saman Mal Piyalle | Cover Song by Gayan J | Legendary H R JothipalaGayanJ Official
▶CoverSaman Mal Piyalle | සමන් මල් පියල්ලේ | Female Cover by @norha_coversNORHA
▶CoverSaman Mal Piyalle - සමන් මල් පියල්ලේ | HR JothipalaKO Music 🎧
▶Coverසමන් මල් පියල්ලේ Surendra Perera-Sirasa SuperStar Season2සිංහල Voice
▶CoverSaman Mal Piyalle (සමන් මල් පියල්ලේ) | HR Jothipala Cover | Thakshala RecordsThakshala Records
▶CoverSaman Mal Piyalle (සමන්මල් පියල්ලේ) H.R Jothipala | RomeshJothiRomesh Jothi
▶CoverSaman Mal Piyalle (සමන් මල් පියල්ලේ) - H.R. JothipalaGee Fusion
▶Coverසමන්මල් පියල්ලේ .. ll samanmal Piyalle..ll ll 2026 COver H.R JOTHIPALAamilamelody hub
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saman Mal Piyalle LyricsSaman Mal Piyalle Lyrics Englishසමන් මල් පියල්ලේසමන් මල් පියල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsBandara K Wijesinghe Lyricist