Ran Masu Ran Giri Lyrics by HR Jothipala
Ran Masu Ran Giri (රන් මසු රන් ගිරි) is a Sinhala song sung by HR Jothipala. This page presents the Ran Masu Ran Giri lyrics in Sinhala script (රන් මසු රන් ගිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Masu Ran Giri |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 83 |
| UPDATED |
Ran Masu Ran Giri Lyrics
Ran masu ran giri garuda talawake
Salena hadin oba amathanne
Paa yuga esavenava maa oba vetha enava
Aava soyaa.. aava soyaa... aava soyaa aadare
Desuvan vasuvada denuvan vasuvada
Obe hada obe ruva mata sihi ve
Hanehi aakaase dinidaa nagenaa se
Aava soyaa.. aava soyaa... aava soyaa aadare
Lassana mal dahasak atharin obage dasuna penei
Kunkuma chandana suwanda medin obage suwanda denei
Maa laye kulundule anantha hegum meve //
Ranmasu ran giri ....
Kalpa ganan ekatuvun se nirathuru mata vetahai
Alpayakudu oba langa naethinam kalpaya lesa therai
Jeevithe mihiri bav hegenne oben thamaa //
Ranmasu ran giri .....රන් මසු රන් ගිරි ගී පද
රන් මසු රන් ගිරි ගරුඩ තලාවක
සැලෙන හදින් ඔබ අමතන්නේ
පා යුග එසවෙනවා මා ඔබ වෙත එනවා
ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ
දෙසුවන් වැසුවද දෙනුවන් වැසුවද
ඔබෙ හඩ ඔබේ රුව මට සිහි වේ
හැනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ
ආවා සොයා.. ආවා සොයා... ආවා සොයා ආදරේ
ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි
කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි
මා ළයේ කුළුඳුලේ අනන්ත හැගුම් මැවේ //
රන්මසු රන් ගිරි ....
කල්ප ගණන් එකතුව උන් සේ නිරතුරු මට වැටහෙයි
අල්පයකුදු ඔබ ළඟ නැතිනම් කල්පය ලෙස තේරෙයි
ජීවිතේ මිහිරි බැව් හැගෙන්නේ ඔබෙන් තමා //
රන්මසු රන් ගිරි .....
Performances of Ran Masu Ran Giri
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Masu Ran Giri” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 8
▶CoverRan masu ran giri, රන්මසු රන් ගිරි𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶Coverරන් මසු රන් ගිරි / ran masu ran giri new cover / amazing darbuka play / Amila Music OneAmila Music One
▶CoverRan Masu Ran Giri | රන්මසු රන්ගිරි | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverRan Masu rangiri garudathalawe. රන් මසුරන් ගිරි ගරුඩ තලාවේ. ඇන්ජලින් ගුණතිලක මහත්මියC L O S E U P
▶Coverරන්මසු රන් ගිරි ගරැඩ තලාවක - Ran Masu Ran Giri - මුල් ගායනය - එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලකSAWANA RENDI GEETHA RASIKA SANSADAYA
▶CoverGeetha Lalana - Ran Masu RangiriSing Sri Lanka
▶CoverRan masuran kirinaleen Prasad
▶CoverRAN MASU RAN GIRISIRIMAL ROSA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Masu Ran Giri LyricsRan Masu Ran Giri Lyrics Englishරන් මසු රන් ගිරිරන් මසු රන් ගිරි ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
