Suwandai Muwe Lyrics by HR Jothipala
Suwandai Muwe (සුවඳයි මුවේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Suwandai Muwe lyrics in Sinhala script (සුවඳයි මුවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwandai Muwe |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 35 |
| UPDATED |
Suwandai Muwe Lyrics
Suwandai muwe mal pani
Nethalin hale nilmini
Ma jeewithe pana weni
Nelawen duwe Roshini......
Amma numbe kirata giya
Kiri enawa enta giya
Kiri muttiya gagay giya
Gangata udin kokku giya.....
Onna babo ethinniya
Gal arambe sitinniya
Galin galata paninniya
Babuta baye duwanniya.....
Athata weralu ahidagene
Inata pala nelagene
Baratama dara kadagene
Eyi amma vigasakine......සුවඳයි මුවේ ගී පද
සුවඳයි මුවේ මල් පැණි
නෙතලින් හැලේ නිල්මිණි
මා ජීවිතේ පණ වැනි
නැළවෙන් දුවේ රෝෂිණී......
අම්මා නුඹේ කිරට ගියා
කිරි එනවා එන්ට ගියා
කිරි මුට්ටිය ගගේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා.....
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා.....
අතට වෙරළු ඇහිදගෙනේ
ඉනට පලා නෙළාගෙනේ
බරටම දර කඩාගෙනේ
එයි අම්මා විගසකිනේ......Performances of Suwandai Muwe
Cover versions, live performances, and reality-show contestant performances of “Suwandai Muwe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMedeesha Kahavewithana | Suwadai Muwe Malpani (සුවඳයි මුවේ) | Blind Auditions | The Voice Sri LankaMedeesha Kahavewithana
▶Reality ShowMedeesha Kahavewithana | Suwadai Muwe Malpani (සුවඳයි මුවේ) | Blind Auditions | The Voice Sri LankaMedeesha Kahavewithana
▶Reality ShowSuwandai Muwe Mal Pani ( සුවඳයි මුවේ මල් පැණි ) | Angelo Gamage | Dream Star Season 11 | TV DeranaMal Pani
Live Performances · 2
Cover Versions · 12
▶CoverSuwandai Muwe Mal Pani ( සුවඳයි මුවේ මල් පැණි ) | Rookantha Gunathilaka ( රූකාන්ත ගුණතිලක )Sound Waves SL
▶CoverSUWANDAI MUWE MAL PANI by H.R.JothipalaADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSuwandai Muwe (සුවඳයි මුවේ මල් පැණි) - Dharshani Chandrasena and Ajith PereraSuresh Maliyadde
▶CoverCalypso Band Colombo - සුවඳයි මුවේ මල් පැණිcalypso band La Paloma Calypso
▶CoverSuwandai Muwe Mal Pani /සුවඳයි මුවේ මල් පැණි - Judy de Silva with Ranil Priyankara & Blade bandPASAN MENDIS
▶CoverSUWANDAI MUWE MAL PANI by Amith Walpola (First Version by Sumith Ahangama)ADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverSuwandai Muwe Malpani | Sumith Ahangama | Sinhala Songs ListingAsian Music Tune
▶CoverSuwadai muwe mal peni Song/remix/lovely voice (සුවදයි මුවේ මල් පැණි ) ශ්‍රී music dj songSRI MUSIC
▶CoverSuwandai Muwe Mal Peni | සුවඳයි මුවේ මල් පැණී | Sumith Ahangama | Sinhala Romantic | Sindu MasterSindu Master
▶Coverසුවඳයි මුවේ මල් පැණි | සුගතන් මාමා | Suwandai Muwe Malpani | Sumith Ahangama | Sinhala Songs ListiQC MAN
▶Coverසුවඳයි මුවේ මල් පැණි| Suwandai Muwe Mal Pani Cover by Piumi Iresha and Hashi HerathMusic Diary
▶CoverH. R Jothipala Song Suwandayi Muwe Mal Pani (සුවඳයි මුවේ මල් පැණි )c_music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwandai Muwe LyricsSuwandai Muwe Lyrics Englishසුවඳයි මුවේසුවඳයි මුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics

