Nidi Nathi Ra Yaame Lyrics
by HR Jothipala
“Nidi nathi ra yame, seethe seethe seethe” (නිදි නැති රෑ යාමේ, සීතේ සීතේ සීතේ): Nidi Nathi Ra Yaame (නිදි නැති රෑ යාමේ) lyrics, a Sinhala inspirational song sung by HR Jothipala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිදි නැති රෑ යාමේ ගී පද.
| SONG | Nidi Nathi Ra Yaame |
|---|---|
| SINGER | HR Jothipala |
| CATEGORY | Inspirational |
| VIEWS | 13 |
| UPDATED |
Nidi Nathi Ra Yaame Lyrics Singlish
Nidi nathi ra yame - seethe seethe seethe
Sumiyuru we mage - geethe geethe geethe
Sawan senasewa - rawa pathirewa
Sewoma thutu wewa - wasana wewa
Nidi nathi ra yame - seethe seethe seethe
Sumiyuru we mage - geethe geethe geethe
Gee potha ma sathu wewi - lowa gee rajadahanak wewi
Mee witha piri ithirewi - oba e mihiren nelwewi
Sithata kondura - obata kiyana
Rahasa gee thama....
Nidi nathi ra yame.../
Paluwa athaka paawi - sahane senasuma himi wewi
Me lesa kalaya yawi - ada ra gathawi eli wewi
Adada thibena - hetada labena
Sathuta gee thama.....
Nidi nathi ra yame...//නිදි නැති රෑ යාමේ ගී පද
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා - රාව පැතිරේවා
සැවොම තුටු වේවා - වාසනා වේවා
නිදි නැති රෑ යාමේ - සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ - ගීතේ ගීතේ ගීතේ
ගී පොත මා සතු වේවී - ලොව ගී රජදහනක් වේවී
මී විත පිරි ඉතිරේවී - ඔබ ඒ මිහිරෙන් නැළවේවී
සිතට කොඳුරා - ඔබට කියනා
රහස ගීය තමා....
නිදි නැති රෑ යාමේ.../
පාළුව ඈතක පාවී - සහනේ සැනසුම හිමි වේවි
මේ ලෙස කාලය යාවී - අද රෑ ගතවී එළි වේවි
අදද තිබෙනා - හෙටද ලැබෙනා
සතුට ගීය තමා.....
නිදි නැති රෑ යාමේ...//
Performances of Nidi Nathi Ra Yaame
Cover versions, live performances, and reality-show contestant performances of “Nidi Nathi Ra Yaame” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverනිදි නැති රෑ යාමේ # Nidinathi rayame # HR JothipalaSRL Expert
▶Coverනිදි නැති රෑ යාමේ | Nidi Nathi Re Yame | EDM VErsion | @nightfly-x3iNightFly
▶CoverNidi Nathi Re Yame (නිදි නැති රෑ යාමේ) Lakshitha Madushan With Seeduwa BraveLakshitha Madushan Gunasiri
▶CoverFlash Back Nonstop | Nidi nathi ra yamee | නිදි නැති රෑ යාමේ නන්ස්ටොප් | Flash back | KoskanththaA&T MUSIC
▶CoverNidi Nathi Raa Yame-සීතේ සීතේ සීතේ-| H.R Jothipala|.Chamila Thanushi
▶CoverNidhi nathi ra yame - නිදි නැති රෑ යාමේ - Hr jothipalaSwara Mathaka | ස්වර මතක
▶CoverNomiyana Minisun - HR. Jothipala | Nidi Nathi Ra | නිදි නැති රෑ යාමේ | Reginald Cooray|@RooTunes Roo Tunes
▶Coverනිදි නැති රෑ යාමේ FEED BACK SINHALA KAROKE HR JOTHIPALA NIDI NETHI KELUM HETTIARACHCHI සිංහල කැරෝකේSD karoke production
▶CoverNidi Nethi Re Yame / නිදි නැති රෑ යාමේSathsara Music
▶CoverNIDI NATHI RA YAME BY UDARA SAMPATH ASI DISI GEE DUBAI 2014Thushara Kuruwitage
▶CoverNidi Nathi Ra Yame (නිදි නැති රෑ යාමේ) Remix Cover – H.R. Jothipala | DJ Sasu Sinhala Romantic RemixDJ Sasu
▶Coverනිදි නැති රෑ යාමේ / Nidi Nathi Ra YameThusith silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nidi Nathi Ra Yaame LyricsNidi Nathi Ra Yaame Lyrics Englishනිදි නැති රෑ යාමේනිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics


