Jara Mara Asse Lyrics by HR Jothipala
Jara Mara Asse (ජරමර අස්සේ) is a Sinhala song sung by HR Jothipala. The lyrics were written and the music composed by Premasiri Kemadasa. This page presents the Jara Mara Asse lyrics in Sinhala script (ජරමර අස්සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jara Mara Asse |
|---|---|
| SINGER | HR Jothipala |
| LYRICIST | Premasiri Kemadasa |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 25 |
| UPDATED |
Jara Mara Asse Lyrics
Chitrapataya: Lasanda (1974)
(Jaramara asse man
Natami rengata rengata don
Natami rengata rengata don)...//
(Daethe nataavida ran walalu
Daesa pirevida unu kandulu)...//
Kawuruda dannae numba dannawa nam
Kiya diyan lasando
(Jaramara asse man
Natami rengata rengata don
Natami rengata rengata don)...//
(Raeta penevida subha sihine
Kaata lebevida jayapane)...//
Kawuruda dannae numba dannawa nam
Kiya diyan lasando
(Jaramara asse man
Natami rengata rengata don
Natami rengata rengata don)...//
(Para vasevida yana gamane
Mihira pirevida madhu bandune)...//
Kawuruda dannae numba dannawa nam
Kiya diyan lasando
(Jaramara asse man
Natami rengata rengata don
Natami rengata rengata don)...//ජරමර අස්සේ ගී පද
චිත්‍රපටය : ළසඳා (1974)
(ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං)...//
(දෑතෙ නටාවිද රන් වළලු
දෑස පිරේවිද උණු කඳුළු)...//
කවූරුද දන්නේ නුඹ දන්නව නම්
කියා දියන් ළසඳෝ
(ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං)...//
(රෑට පෙනේවිද සුභ සිහිනේ
කාට ලැබේවිද ජයපානේ)...//
කවූරුද දන්නේ නුඹ දන්නව නම්
කියා දියන් ළසඳෝ
(ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං)...//
(පාර වැසේවිද යන ගමනේ
මිහිර පිරේවිද මධු බඳුනේ)...//
කවූරුද දන්නේ නුඹ දන්නව නම්
කියා දියන් ළසඳෝ
(ජරමර අස්සේ මං
නටමී රෙංගත රෙංගත දොං
නටමී රෙංගත රෙංගත දොං)...//Related Songs and Tags
Jara Mara Asse LyricsJara Mara Asse Lyrics Englishජරමර අස්සේජරමර අස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala LyricsPremasiri Kemadasa ComposerPremasiri Kemadasa Lyricist