Denuwan Bigun Lyrics in Sinhala (දෙනුවන් බිඟුන් ගී පද) and English by Anjalin Gunathilaka and HR Jothipala. This page includes the Sinhala lyrics and English transliteration. Denuwan Bigun is a Sinhala song performed by Anjalin Gunathilaka and HR Jothipala. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Denuwan Bigun |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, HR Jothipala |
| VIEWS | 17 |
| UPDATED |
Chitrapataya: Pembara Madhu (1977)
Denuwan bingun math kalaa vu
Obe mal vimane.. mal vimane
Ran sela duhulin muvaavu kasun pem vimane
Sitha maage kalabu saraagee obe neth vimane
Neth vimane
Ada vaage maa mathva kisidaaka chanchalava nahene
Nosithu se nopethu se vedanaa nive
Hada arane nava arune
Navum suva maave
Hiru kisidaa netha sangavee andura deka biye
Mal handavaa pani nolabaa
Bingun netha giye
Sanka paave mahadin miyade
Soke nivee
Denuwan bingun math....
Oba sevene suva genade thaniya maga hare
Mada pavane mata danune obage suvanda ve
Manu diviye rasa ketiwe bol pini lese
Kal noyavaa rasa vindalaa
Hidimu situ lese
Sanka paave mahadin miyade
Soke nivee
Denuwan bingun math kalaa vu
Obe mal vimane.. mal vimane
Ran sela duhulin muvaavu kasun pem vimane
Sitha maage kalabu saraagee obe neth vimane
Neth vimane
Ada vaage maa mathva kisidaaka chanchalava naheneචිත්‍රපටය : පෙම්බර මධු (1977)
දෙනුවන් බිඟුන් මත් කළා වූ
ඔබේ මල් විමානේ.. මල් විමානේ
රන් සේල දුහුලින් මුවාවූ කසුන් පෙම් විමානේ
සිත මාගේ කැළඹු සරාගී ඔබේ නෙත් විමානේ
නෙත් විමානේ
අද වාගේ මා මත්ව කිසිදාක චංචලව නැහැනේ
නොසිතූ සේ නොපැතූ සේ වේදනා නිවේ
හද අරණේ නව අරුණේ
නැවුම් සුව මැවේ
හිරු කිසිදා නැත සැඟවී අඳුර දැක බියේ
මල් හඬවා පැණි නොලබා
බිඟුන් නැත ගියේ
සංකා පාවේ මහදින් මියැදේ
සොකේ නිවී
දෙනුවන් බිඟුන් මත්....
ඔබ සෙවෙනේ සුව ගෙනදේ තනිය මග හැරේ
මද පවනේ මට දැනුනේ ඔබගෙ සුවඳ වේ
මනු දිවියේ රස කෙටිවේ බෝල් පිනි ලෙසේ
කල් නොයවා රස විඳලා
හිඳිමු සිතු ලෙසේ
සංකා පාවේ මහදින් මියැදේ
සොකේ නිවී
දෙනුවන් බිඟුන් මත් කළා වූ
ඔබේ මල් විමානේ.. මල් විමානේ
රන් සේල දුහුලින් මුවාවූ කසුන් පෙම් විමානේ
සිත මාගේ කැළඹු සරාගී ඔබේ නෙත් විමානේ
නෙත් විමානේ
අද වාගේ මා මත්ව කිසිදාක චංචලව නැහැනේ