Sanda Thani Wela Lyrics by Anjalin GunathilakaMilton Mallawarachchi
Sanda Thani Wela (සඳ තනි වෙලා) is a Sinhala song sung by Anjalin Gunathilaka and Milton Mallawarachchi. This page presents the Sanda Thani Wela lyrics in Sinhala script (සඳ තනි වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Thani Wela |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Milton Mallawarachchi |
| VIEWS | 18 |
| UPDATED |
Sanda Thani Wela Lyrics
Chitrapataya: Apeksha (1978)
Sanda thani velaa......ahase
Hiru thani velaa......
Uthuraa gelu.......gagulak
Ada viyaleela.........//
Piyaman kalaa......... dedenek.....
Sewanak bala.......
Paethuman piri........ niwasak.......
Aetha sun velaa........//
Sanda thani velaa.../
Uyanak piri...... pipi mal......
Aetha parawelaa......
Vihagun gayu...... gee wal.........
Ada golu velaa.......//
Sanda thani velaa......./සඳ තනි වෙලා ගී පද
චිත්‍රපටය: අපේක්ෂා (1978)
සඳ තනි වෙලා......අහසේ
හිරු තනි වෙලා......
උතුරා ගැලු.......ගගුලක්
අද වියළීලා.........//
පියමන් කළා......... දෙදෙනෙක්.....
සෙවනක් බලා.......
පැතුමන් පිරී........ නිවසක්.......
ඈත සුන් වෙලා........//
සඳ තනි වෙලා.../
උයනක් පිරී...... පිපි මල්......
ඇත පරවෙලා......
විහගුන් ගැයූ...... ගී වැල්.........
අද ගොළු වෙලා.......//
සඳ තනි වෙලා......./Related Songs and Tags
Sanda Thani Wela LyricsSanda Thani Wela Lyrics Englishසඳ තනි වෙලාසඳ තනි වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics