Okada Wela Sitha Lyrics
“Okanda welaa sitha okada welaa” (ඔකඳ වෙලා සිත ඔකද වෙලා), Okada Wela Sitha (ඔකඳ වෙලා සිත) lyrics: a Sinhala love song sung by Anjalin Gunathilaka, with words by George Lesli Ranasinghe and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Okanda welaa, and in Sinhala it is ඔකඳ වෙලා සිත ගී පද.
| SONG | Okada Wela Sitha |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| LYRICIST | George Lesli Ranasinghe |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Okada Wela Sitha Lyrics Singlish
Okanda welaa sitha okada welaa
Thurunu wiye sitha okada welaa
Okanda welaa sitha okada welaa
Thurunu wiye sitha okada welaa
Awanhale... nesee yana ada andure
Sihina lowe... oba haa hinahena mohothe
Langin idan rasa katha kiyaa
Sanasannam oba mage sudaa
Okanda welaa sitha okada welaa .../
Savana pura... vihidee yana mihiri gayum
Denetha pura... uthuraa yana mihiri dakum
Mawei hade unusumen pura
Geneyi sithum naliyamin nuraa...
Okanda welaa sitha okada welaa ...ඔකඳ වෙලා සිත ගී පද
ඔකඳ වෙලා සිත ඔකද වෙලා
තුරුණු වියේ සිත ඔකද වෙලා
ඔකඳ වෙලා සිත ඔකද වෙලා
තුරුණු වියේ සිත ඔකද වෙලා
අවන්හලේ.... නැසී යන අඩ අඳුරේ
සිහින ලොවේ..... ඔබ හා හිනැහෙන මොහොතේ
ලඟින් ඉදන් රස කතා කියා
සනසන්නම් ඔබ මගේ සුදා
ඔකඳ වෙලා සිත ඔකද වෙලා .../
සවන පුරා..... විහිදී යන මිහිරි ගැයුම්
දෙනෙත පුරා.... උතුරා යන මිහිරි දැකුම්
මැවෙයි හදේ උණුසුමෙන් පුරා
ගෙනෙයි සිතුම් නලියමින් නුරා.....
ඔකඳ වෙලා සිත ඔකද වෙලා .../Performances of Okada Wela Sitha
Cover versions, live performances, and reality-show contestant performances of “Okada Wela Sitha” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowOkada Wela Sitha (ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා) | Group Song | Dream Star Season 11 | TV DeranaGroup Song
▶Reality ShowOkanda Wela Sitha - ඔකඳ වෙලා සිත | Ridhmi Kannangara Hiru Star Season 3 | Episode 17Okanda Wela Sitha
▶Reality ShowOkanda Wela Sitha - ඔකඳ වෙලා සිත | Ridhmi Kannangara Hiru Star Season 3 | Episode 17Okanda Wela Sitha
▶Reality ShowOkada Wela Sitha (ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා) | Group Song | Dream Star Season 11 | TV DeranaGroup Song
▶Reality ShowOkanda Wela Sitha - ඔකඳ වෙලා සිත | Uchini Madhushani | Hiru Star Season 04 | 3rd RoundOkanda Wela Sitha
▶Reality ShowOkanda Wela Sitha - ඔකඳ වෙලා සිත | Uchini Madhushani | Hiru Star Season 04 | 3rd RoundOkanda Wela Sitha
Cover Versions · 12
▶CoverOkanda Wela Sitha - (ඔකඳ වෙලා සිත)Anjelo Perera
▶CoverOkanda Wela Sitha Okanda Wela (ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා) | Shrima De Silva | Derana 60 Plus Season 07Derana 60 Plus
▶CoverOkada wela Sitha - Anjalin GunathilakaPradeep Iranjan Gunasekara
▶CoverOkanda Wela Sitha (ඔකඳ වෙලා සිත) | Padma Ranjani | Derana 60 Plus Season 05 | Top 06Derana 60 Plus
▶CoverOkanda Wela Sitha ( ඔකඳ වෙලා සිත ) | Angeline GunathilakeFahim Mawjood Productions
▶CoverOkada wela sitha - Cover ඔකද වෙලා සිතAnoma priyadarshani
▶CoverAnupama Gunasekara | Okada Wela Sitha | අනුපමා ගුණසේකර | ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා | Flash BackPS Creation
▶CoverOkanda Wela Sitha Okanda Wela ඇන්ජලීන් ගුණතිලක wvPasi
▶CoverOkanda Wela Sitha | ඔකඳ වෙලා සිත | Cover Song | Nipunika Wijesundara | Vlog -15Nipunika Wijesundara
▶Coverඔකඳ වෙලා සිත ඔකඳ වෙලා( මාර නැටිල්ල)rohan sampath
▶CoverOkanda Wela Sitha | ඔකඳ වෙලා සිත | Anjaleen Gunathilaka | Clarence WijewardhanaIndika Dampahala
▶Coverඔකඳ වෙලා සිත ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Okada Wela Sitha LyricsOkada Wela Sitha Lyrics Englishඔකඳ වෙලා සිතඔකඳ වෙලා සිත ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsClarence Wijewardena ComposerGeorge Lesli Ranasinghe Lyricist