Dothin dothai jeeven jeewei
Jaya mangala hada dei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Lokema suvadai, e pem suvadai
Mangala mal pibidei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Sewaneli seethala liya gomuwe - apatayi suba pathuwe
Sudu mal peti salithawa selune - apatayi ingi maruwe //
Eka podi rahase, rasa dahasak wei
Rasa uthuran wayase
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Sasare jeewana sahakaruwa - pathuse mei awa...
Adambara sithuwili pala deruwa - nebula mal neluwa //
San sun gamanaka wan hun deka deka
Jaya pita jaya pathuwa
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Thabana thena piyawara obage - lokaya mawei mage
Awadiwa athi oya suhada hade - mage raja dahana hade //
Masuran wisirunu isurin barawunu
Divimanthala heli wei
Kuru ku, kuru ku, kuru ku
Kuru ku, kuru ku, kuru ku
Kuru ku...
Dothin dothai ../
දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි
ජය මංගල හඩ දෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
ලෝකෙම සුවදයි, ඒ පෙම් සුවදයි
මංගල මල් පිබිදෙයි
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
සෙවනැලි සීතල ලිය ගොමුවේ - අපටයි සුබ පැතුවේ
සුදු මල් පෙති සලිතව සැලුනේ - අපටයි ඉඟි මැරුවේ //
එක පොඩි රහසේ, රස දහසක් වෙයි
රස උතුරන වයසේ
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
සසරේ ජීවන සහකරුවා - පැතුසේ මෙයි ආවා...
ආඩම්බර සිතුවිලි පල දැරුවා - නැබුල් මල් නෙලුවා //
සන් සුන් ගමනක වන්හුන් දැක දැක
ජය පිට ජය පැතුවා
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
තබනා තැන පියවර ඔබගේ - ලෝකය මැවෙයි මගේ
අවදිව ඇති ඔය සුහද හදේ - මගේ රජ දහන හදේ //
මසුරන් විසිරුණු ඉසුරින් බරවුනු
දිවිමන්තලා හෙළි වේ
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු, කුරු කු, කුරු කු
කුරු කු...
දෝතින් දෝතයි ../
Anjalin Gunathilaka performed Dothin Dothai. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Dothin Dothai lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Dothin Dothai has been viewed 129 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ දෝතින් දෝතයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Dothin Dothai" or discuss the lyrics with other music lovers.