Midum gala kande - iwasanna bae sithe
Unusum daene dathe
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do.....//
Gee gayanne man kaa nisada daen .../
Pembarai dasun sundarai haengum
La nille - onchille - naelaville
Siyumaliye maa mathvee musapathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do....
Midum gala kande .../
Ran ruwak wage pembara mage..//
Me nisansale sit pahan kale
La nille - onchille - naelaville
Maa mathvee - musapathvee - rasavathvee
Lanvee mata daen kiyanne aadare do
Mata aadare do.....
Midum gala kande ...//
මීදුම් ගලා කන්දේ - ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....//
ගී ගයන්නේ මං කා නිසාද දැන් .../
පෙම්බරයි දසුන් සුන්දරයි හැඟුම්
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
සියුමැලියේ මා මත්වේ මුසපත්වේ
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ....
මීදුම් ගලා කන්දේ .../
රන් රුවක් වගේ පෙම්බරා මගේ..//
මේ නිසංසලේ සිත් පහන් කළේ
ළා නිල්ලේ - ඔන්චිල්ලේ - නැළැවිල්ලේ
මා මත්වී - මුසපත්වී - රසවත්වී
ළංවී මට දැන් කියන්න ආදරේ දෝ
මට ආදරේ දෝ.....
මීදුම් ගලා කන්දේ ...//
Anjalin Gunathilaka performed Meedum Gala Kande. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Meedum Gala Kande lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Meedum Gala Kande has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මීදුම් ගලා කන්දේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Meedum Gala Kande" or discuss the lyrics with other music lovers.