Dase Mage Sathapena Lyrics
“Daese maage saethapena” (දෑසේ මාගේ සැතපෙනා), Dase Mage Sathapena (දෑසේ මාගේ සැතපෙනා) lyrics: a Sinhala love song sung by Anjalin Gunathilaka, with words by Somapala Leelananda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෑසේ මාගේ සැතපෙනා ගී පද, and many know it simply as Daese maage.
| SONG | Dase Mage Sathapena |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| LYRICIST | Somapala Leelananda |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Dase Mage Sathapena Lyrics Singlish
Daese maage saethapena
Aadare vedanaa
Kaelati kaelati ey kandu lu uruma veyi
Ada visithuru nae jeeve
Daese maage saethapena
Mal mal ratakaya oba maa kaedavaa aave
Ran kusalaaneni pem madiraa oba paeve
Aadara thaaleni aadara geethaya keewe
Sinaaven kandulali piri ratakaya oba maa haeraluwe
Meewitha puravaa dee detholin pongavaalaa
Aadara kaelmen maa unusum karavaalaa
Thurulata ganu maena yali maa sipa sanasaalaa
Dayaven sadahata oba maage kiyaa pava saalaaදෑසේ මාගේ සැතපෙනා ගී පද
දෑසේ මාගේ සැතපෙනා
ආදරේ වේදනා
කැලති කැලති එයි කඳුළු උරුම වෙයි
අද විසිතුරු නෑ ජීවේ
දෑසේ මාගේ සැතපෙනා
මල් මල් රටකය ඔබ මා කැඳවා ආවේ
රන් කුසලානෙනි පෙම් මදිරා ඔබ පෑවේ
ආදර තාලෙනි ආදර ගීතය කීවේ
සිනාවෙන් කඳුලැලි පිරි රටකය ඔබ මා හැරලූවේ
මීවිත පුරවා දී දෙතොලින් පොඟවාලා
ආදර කැල්මෙන් මා උණුසුම් කරවාලා
තුරුලට ගනු මැන යළි මා සිප සනසාලා
දයාවෙන් සදහට ඔබ මාගේ කියා පවසාලා
Performances of Dase Mage Sathapena
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Mage Sathapena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Mage Sathapena LyricsDase Mage Sathapena Lyrics Englishදෑසේ මාගේ සැතපෙනාදෑසේ මාගේ සැතපෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsSomapala Leelananda Lyricist
