Bangali Walalu Lyrics
“Bangali walalu gena ennayi poronduwa” (බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව): Bangali Walalu (බංගලි වළලු) lyrics, a Sinhala love song sung by Anjalin Gunathilaka, with words by Prema Keerthi De Alwis and music by Ernest Soyza, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is බංගලි වළලු ගී පද.
| SONG | Bangali Walalu |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Ernest Soyza |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 9 |
| UPDATED |
Bangali Walalu Lyrics Singlish
Bangali walalu gena ennayi poronduwa
duhulal saari gena ennayi poronduwa
ran mini maala palandannayi poronduwa
eya itu kerenaa kala naawada ithin thaw
eya itu kerenaa kala naawada ithin thaw...
Yala maha deka wada karalaa goyam kapa
bak maha enna pera bandemuyi thewennapa
ikman katha ki as deka andannepa
dekmath sahanayaki oba magaharinnepa...
Bangali walalu.../
Dewata dira giya ruk athu sewena yata
owita asala diya uthuran pokuna pita
taamath danenawa anga ga suwada mata
nawathinu bari wunath enu massine geta...
Bangali walalu...//බංගලි වළලු ගී පද
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව...//
යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා...
බංගලි වළලු.../
දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට...
බංගලි වළලු...//Performances of Bangali Walalu
Cover versions, live performances, and reality-show contestant performances of “Bangali Walalu” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowBangali walalu(බංගලි වළලු)| Anjali methsara dream star | Anjali methsara song | අංජලී මෙත්සරාAnjali methsara song
▶Reality ShowBangali walalu | බංගලි වළලු Sachithra Harshani Derana Dream Star Season 01Anjalin Gunathilaka
▶Reality Showබංගලි වළලු | Hiru Star - Season 02 (Rehearsal)Anjalin Gunathilaka
Live Performances · 2
Cover Versions · 12
▶Coverදෑතේ බංගලි වළලූ | හරිම ලස්සන නර්තයක් |kids dance | ළමා ගීතAchini Upeksha - Dancing
▶Coverදෑතේ බංගලි වළලු | Dethe Bangali walalu @desandutech | Bright way pre schoolbrightway preschool
▶CoverBangali walalu බංගලි වළලුNAWO tube
▶Coverදෑතේ බංගලි වළලු - DETHE BANGALI WALALU - MALANI BULATHSINHALA - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverදෑතේ බංගලි වළලු | Aurudu SongsTV DIDULA KIDS
▶CoverBangali Walalu | බංගලි වළලු Sinhala Cover Song | Trending New Remix 2026 | ජනප්‍රිය සිංහල පැරණි ගීතPandora Beats
▶CoverBangali Walalu Gena Ennai Poronduwa | Anjaleen Gunathilake | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverදෑතේ බංගලි වළලු - All Right Jayagathpura 2019Ganga Video Team
▶Coverදෑතේ බංගලි වළලු Dance උරුමය තාල වසන්තය 2025Urumaya Dancing Academy
▶CoverDathe Bangali Walalu (දෑතේ බංගලි වළලු) Cover | RANAACHIRANAACHI
▶CoverDETHE BANGALI WALALU | දෑතේ බංගලි වළලු | MALANI BULATHSINHALACreative Studio SL
▶CoverBangali Walalu Gena Ennayi - බංගලි වළලු ගෙන එන්නයි Anjaleen G/Premakeerthi de Alwis/Ernest SoysaPremakeerthi Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bangali Walalu LyricsBangali Walalu Lyrics Englishබංගලි වළලුබංගලි වළලු ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsErnest Soyza ComposerPrema Keerthi De Alwis Lyricist

