Kalak Awamen Lyrics by Anjalin GunathilakaMilton Mallawarachchi
Kalak Awamen (කලක් ඇවෑමෙන්) is a Sinhala song sung by Anjalin Gunathilaka and Milton Mallawarachchi. The lyrics were written by Dharmasiri Gamage, and the music is composed by Clarence Wijewardena. This page presents the Kalak Awamen lyrics in Sinhala script (කලක් ඇවෑමෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalak Awamen |
|---|---|
| SINGER | Anjalin Gunathilaka, Milton Mallawarachchi |
| LYRICIST | Dharmasiri Gamage |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 21 |
| UPDATED |
Kalak Awamen Lyrics
Chitrapataya: Apeksha (1978)
F kalak aewamen perum pura
Sasandena pivithuru sitak soya
Sasara gewa a pathum puragena
Oba hamuvi nava kenek una
M kalak aewamen perum pura
Ma sitiya maga deneth aya
Sihina vimanen oba avidin ada
Ma hadavatha mal lowak kala
F Jeevithayaka senehasa bandila
Adarayaka sevenali athura
M Ma hadavatha visithuru karala
Andi sithuwam noma yai makila
Kalak aewamen.../
M Adara dewolae sinu hadin
Ma sitha oba wetha kadawanawa
F Seethala midum sela ira
Gatha davatagena ma enawa
Kalak aewamen.../කලක් ඇවෑමෙන් ගී පද
චිත්‍රපටය: අපේක්ෂා (1978)
F කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
සසැඳෙන පිවිතුරු සිතක් සොයා
සසර ගෙවා ආ පැතුම් පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක් උනා
M කලක් ඇවෑමෙන් පෙරුම් පුරා
මා සිටියා මග දෙනෙත් අයා
සිහින විමානෙන් ඔබ ඇවිදින් අද
මා හදවත මල් ලොවක් කළා
F ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවනැලි අතුරා
M මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම් නොම යයි මැකිලා
කලක් ඇවෑමෙන්.../
M ආදර දෙවොලේ සීනු හඬින්
මා සිත ඔබ වෙත කැඳවනවා
F සීතල මීදුම් සේල ඉරා
ගත දවටාගෙන මා එනවා
කලක් ඇවෑමෙන්.../Performances of Kalak Awamen
Cover versions, live performances, and reality-show contestant performances of “Kalak Awamen” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Cover“කලක් ඇවෑමෙන් පෙරුම් පුරා මා සිටියා මග දෙනෙත් අයා…” | Danushka Senadeera ProductionDanushka Senadeera
▶Coverkalak Awamen Perum Pura (කලක් අවෑමෙන් පෙරුම් පුරා ) Anjoline Gunatilake & Milton MallawarachchiWDNS Creator Studio
▶CoverKalak Awamen Perum Pura, Milton Mallawarachchi, Anjalin Gunathilaka, කලක් ඇවෑමෙන් පෙරුම් පුරාNadee Nisansala
▶CoverKalak Awemen Perumpura ~~ කලක් ඇවෑමෙන් පෙරුම් පුරා Apeksha FilmSiththampawura ~~ සිත්තම් පවුර
▶CoverKalak Awaamen (කලක් ඇවෑමෙන්) - Uresha Ravihari and Bimal JayakodiSuresh Maliyadde
▶CoverCelluloid Dreams| Kalak Awamen |සෙලෝලයිඩ් සිහින| කලක් ඇවෑමෙන්| Suneera Sumanga|Nuwandhika SenarathnaStagecraft Media
▶Coverකලක් ඇවෑමෙන් පෙරුම් පුරා kalak awamen perum puradanu
▶CoverKalak Awamen (Re-mastered) Song - A Tribute to Mrs. Malani Fonseka & Mr. Amarasiri KalansooriyaAnuru Music Box
▶Coverකලක් ඇවෑමෙන් | Sinhala Music VIdeo | Milton Mallawarachchi & Anjalin GunathilakeOn Stage - Sri Lanka
▶CoverKalak Awamen Perum Pura - original videoJust Feelings
▶Coverකලක් ඇවෑමෙන් පෙරුම් පුරා Kalak Awaemen Perum Pura Cinematic AI Visuals Milton & AngelineAi EMagine Studios
▶CoverKalak Awamen | කලක් ඇවෑමෙන් | Milton Mallawarachchi & Anjalin Gunathilaka (Reggae Version)Melody Covers LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalak Awamen LyricsKalak Awamen Lyrics Englishකලක් ඇවෑමෙන්කලක් ඇවෑමෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsClarence Wijewardena ComposerDharmasiri Gamage Lyricist
