Aluth Irak Aluth Sandak Lyrics by Anjalin Gunathilaka
Aluth Irak Aluth Sandak (අළුත් ඉරක් අළුත් සඳක්) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Aluth Irak Aluth Sandak lyrics in Sinhala script (අළුත් ඉරක් අළුත් සඳක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aluth Irak Aluth Sandak |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 13 |
| UPDATED |
Aluth Irak Aluth Sandak Lyrics
Chitrapataya: Madhu Sihina (1990)
Ho...
(Aluth irak aluth sandak
Aluth lowak aluth dinak
Mal wessak tharu wessak weela
Ihata muthukuda alla payata mal nelapalla
Iren vadin sanden vadin maha raja...//)
Inna dinge ekata ekwee lanwee
Nithara innno pamanee dinuwe
Kaale jeewitheki lowe
Dun de suwadai kusata gath de dugandai
Pinata dun de pamanai
Ituru lowke wasana genawae
Nona nona wiyole
Raga thale da bae nedo heppila
Ihata muthukuda alla payata mal nelapalla
Iren vadin sanden vadin maha raja
Aluth irak aluth sandak....
Punyam kasi ekata dennnam dosi
Palanda unnoth poosi wilasa
Lowke boleki duhanoh
Dennnam baba thepara dennnam baila
Kabara danno danithi yalu
Lowke boleki duhanoh
Na na na na wiyole
Naga thale da bae nedo heppila
Ihata muthukuda alla payata mal nelapalla
Iren vadin sanden vadin maha raja
Aluth irak aluth sandak....අළුත් ඉරක් අළුත් සඳක් ගී පද
චිත්‍රපටය : මධු සිහින (1990)
හෝ...
(අළුත් ඉරක් අළුත් සඳක්
අළුත් ලොවක් අළුත් දිනක්
මල් වැස්සක් තරු වැස්සක් වීලා
ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා
ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා...//)
ඉන්නා ඩිංගේ එකට එක්වී ලංවී
නිතර ඉන්නෝ පමණී දිනුවෙ
කාලේ ජීවිතේකි ලොවේ
දුන් දේ සුවඳයි කුසට ගත් දේ දුගඳයි
පිනට දුන් දේ පමණයි
ඉතුරු ලෝකේ වාසනා ගෙනාවේ
නෝනා නෝනා වියෝලේ
රාග තාලේ දා බෑ නේදෝ හැප්පිලා
ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා
ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා
අළුත් ඉරක් අළුත් සඳක්....
පුන්යම් කාසි එකට දෙන්නම් දෝසි
පළඳ උන්නොත් පූසි විලස
ලෝකේ බෝලෙකි ඩුහානෝ
දෙන්නම් බාබා තෙපර දෙන්නම් බයිලා
කබර දන්නෝ දනිති යාලු
ලෝකේ බෝලෙකි ඩුහානෝ
නා නා නා නා වියෝලේ
නාග තාලේ දා බෑ නේදෝ හැප්පිලා
ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා
ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා
අළුත් ඉරක් අළුත් සඳක්....Performances of Aluth Irak Aluth Sandak
Cover versions, live performances, and reality-show contestant performances of “Aluth Irak Aluth Sandak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aluth Irak Aluth Sandak LyricsAluth Irak Aluth Sandak Lyrics Englishඅළුත් ඉරක් අළුත් සඳක්අළුත් ඉරක් අළුත් සඳක් ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics
