Mal Hina Naganna Lyrics by Anjalin Gunathilaka
Mal Hina Naganna (මල් හිනා නගන්න) is a Sinhala song sung by Anjalin Gunathilaka. This page presents the Mal Hina Naganna lyrics in Sinhala script (මල් හිනා නගන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Hina Naganna |
|---|---|
| SINGER | Anjalin Gunathilaka |
| VIEWS | 22 |
| UPDATED |
Mal Hina Naganna Lyrics
Mal hina naganna susudu aadare
Lan wuna wasanta kaale jeewithe
Aadare
Gayana gayana geethaye - wayana wayana thaalaye
Mahada obata madhura thathaki - mihiri amoda jeewithe
Balana balana balmenee - nagana nagana kalmenee
Mahada wimana obata pahana - karami anduru jeewithe
Pipena pipena mal latha - kiyana kiyana pem katha
Apage mihiri mathaka sihina - sabaa karayi aadare
මල් හිනා නගන්න ගී පද
මල් හිනා නගන්න සුසුදු ආදරේ
ළං වුණා වසන්ත කාලෙ ජීවිතේ
ආදරේ
ගයන ගයන ගීතයේ - වයන වයන තාලයේ
මහද ඔබට මධුර තතකි - මිහිරි අමොද ජීවිතේ
බලන බලන බැල්මෙනී - නගන නගන කැල්මෙනී
මහද විමන ඔබට පහන - කරමි අඳුරු ජීවිතේ
පිපෙන පිපෙන මල් ලතා - කියන කියන පෙම් කතා
අපගෙ මිහිරි මතක සිහින - සැබෑ කරයි ආදරේ
Performances of Mal Hina Naganna
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Hina Naganna” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMal Hina Naganna (මල් හිනා නගන්න) | Upeksha Kithmini | Hiru Star Season 05Upeksha Kithmini
▶Reality ShowMal Hina Naganna (මල් හිනා නගන්න) | Upeksha Kithmini | Hiru Star Season 05Upeksha Kithmini
▶Reality ShowMal Hina Naganna (මල් හිනා නගන්න) | Upeksha Kithmini | Hiru Star Season 05Upeksha Kithmini
Cover Versions · 12
▶CoverMal hina මල් හිනා නගන්න සුසුදු ආදරේNAWO tube
▶CoverMal Hina Naganna (Original Recording) මල් හිනා නගන්න සුසුදු ආදරේ (මුල් ගීතය) - Anjalin GunathilakaDr196903
▶Coverමල් හිනා ගීතය "ආක්ෂා චමුදි ඇන්ජලීනා" | ARROW STAR මාමලත් එක්ක | පාලගමදී ගයයි | Mal Hina Song | AkshaGanga Video Team
▶CoverMal Hina Naganna/ Anjaleen Gunathilaka මල් හිනා නගන්න/ ඇන්ජලීන් ගුණතිලකSVH
▶CoverAnupama Gunasekara | Mal Hina | අනුපමා ගුණසේකර | මල් හිනා නගන්න සුසුදු ආදරේ | Flash BackPS Creation
▶CoverMal hina naganna susudu....මල් හිනා නගන්න සුසුදු ආදරේ......STAR WINGS
▶Cover(මල් හිනා නගන්න) mal hina aksha chamudi with flashbackNeela pabalu music
▶Coverමල් හිනා නගන්න... mal hina nagannaShani Dolawaththage athukorala
▶Cover# original ¶ මල් හිනා නගන්න සුසුදු ආදරේ _ ඇන්ජලීන් l Mal Hina Naganna _ Anjaleen GunathilakeLalith's Music Chamber
▶CoverMal hina naganna (මල් හිනා නගන්න) by Anjalin GunathilakaSerandip Music
▶Cover30 Mal Hina Naganna (මල් හිනා නගන්න) | Sarisara Music AcademyEdward Charitha Music Academy
▶CoverMal hina naganna with flash back | මල් හිනා නගන්න | අක්ෂා චමෝදි ෆ්ලෑෂ් බෑක් සමගDG Priyadarshana Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Hina Naganna LyricsMal Hina Naganna Lyrics Englishමල් හිනා නගන්නමල් හිනා නගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka Lyrics