Marathondi Iri Alle (Laiyla) Lyrics by Prasanna Rosa
Marathondi Iri Alle (Laiyla) (මරතොන්ඩි ඉරි අල්ලේ (ලයිලා)) is a Sinhala song sung by Prasanna Rosa. This page presents the Marathondi Iri Alle (Laiyla) lyrics in Sinhala script (මරතොන්ඩි ඉරි අල්ලේ (ලයිලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Marathondi Iri Alle (Laiyla) |
|---|---|
| SINGER | Prasanna Rosa |
| VIEWS | 387 |
| UPDATED |
Marathondi Iri Alle (Laiyla) Lyrics
(marathondi iri alle rekha andala
heda balannata aasai man aasai laila...//)
(ira mudun saharawe ira ginna nobala
daetha daethee veleela awida yamu laila...//)
enna aasai laila para kiyapan laila
aadarai man laila lassanai numbaala
marathondi iri alle rekha andala
heda balannata aasai man aasai laila
(pani perena indi yaaye kumariye laila
ura thale hisa howapan aadarai kiyala...//)
enna aasai laila para kiyapan laila
lassanai mage laila aadarai laila
(marathondi iri alle rekha andala
heda balannata aasai man aasai laila...//)මරතොන්ඩි ඉරි අල්ලේ (ලයිලා) ගී පද
(මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...//)
(ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා...//)
එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා
ආදරෙයි මං ලයිලා ලස්සනයි නුඹලා
මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා
(පැණි පෙරෙන ඉඳි යායේ කුමරියේ ලයිලා
උර තලේ හිස හොවාපන් ආදරෙයි කියලා...//)
එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා
ලස්සනයි මගෙ ලයිලා ආදරෙයි ලයිලා
(මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා ඇඳලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...//)Related Songs and Tags
Marathondi Iri Alle (Laiyla) LyricsMarathondi Iri Alle (Laiyla) Lyrics Englishමරතොන්ඩි ඉරි අල්ලේ (ලයිලා)මරතොන්ඩි ඉරි අල්ලේ (ලයිලා) ගීතයේ පද පෙළLyrics With TransliterationPrasanna Rosa SongsPrasanna Rosa LyricsRosa Lyrics