Nilwan Muhude Theere Lyrics by Desmond De Silva
Nilwan Muhude Theere (නිල්වන් මුහුදු තිරේ) is a Sinhala song sung by Desmond De Silva. The lyrics were written by Premakeerthi de Alwis, and the music is composed by Stanly Pieris. This page presents the Nilwan Muhude Theere lyrics in Sinhala script (නිල්වන් මුහුදු තිරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nilwan Muhude Theere |
|---|---|
| SINGER | Desmond De Silva |
| LYRICIST | Premakeerthi de Alwis |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 3,470 |
| UPDATED |
Nilwan Muhude Theere Lyrics
Nilwan muhudu theere
Galmal pipunu yaaye
Ma taniwela nevuthale
Ae atha aege yahanathe
Ma ethere aa da
Ae nevatha aawa
Ee mohotha sihi we ada wage
Ma haa thurulu weela
Daese kandulu beela
Rahase susum lae handa aese
Nilwan muhudu theere
Galmal pipunu yaaye
Ma taniwela nevuthale
Raa sonduru mohothe
Ma midunu yaame
Ae dethol maage dekopule
Gaa ae suwada wihidae
Moone thawa maage
Naa ma pisinne naa muwa maage
Nilwan muhudu theere
Galmal pipunu yaaye
Ma taniwela nevuthale
Ae atha aege yahanatheනිල්වන් මුහුදු තිරේ ගී පද
නිල්වන් මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේ
මා එතෙර ආ දා
ඈ නැවත ආවා
ඒ මොහොත සිහි වේ අද වගේ
මා හා තුරුලු වීලා
දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ
නිල්වන් මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
රෑ සොඳුරු මොහොතේ
මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ විහිදේ
මූණේ තවම මාගේ
නෑ මා පිසින්නේ නෑ මුව මගේ
නිල්වන් මුහුදු තීරේ
ගල්මල් පිපුණු යායේ
මා තනිවෙලා නැව්තලේ
ඈ ඇත ඇගේ යහනතේPerformances of Nilwan Muhude Theere
Cover versions, live performances, and reality-show contestant performances of “Nilwan Muhude Theere” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowSandun Mahesh | Nilwan Muhudu Theere (නිල්වන් මුහුදු තීරේ) | Knockouts | The Voice SLSandun Mahesh
▶Reality ShowNilwan Muhudu Theere - නිල්වන් මුහුදු තීරේ | Hashen Waduge Hiru Star Season 3 | Episode 66Nilwan Muhudu Theere - නිල්වන් මුහුදු තීරේ
▶Reality ShowNavodya Perera | Nilwan Muhudu Theere (නිල්වන් මුහුදු තීරේ) | Grand Finale | The Voice Teens SLNavodya Perera
▶Reality ShowNilwan Muhudu Theere - නිල්වන් මුහුදු තීරේ | Jeewan Chandima Hiru Star Season 3 | Top 10 | Part 02Nilwan Muhudu Theere - නිල්වන් මුහුදු තීරේ
▶Reality ShowNilwan Muhudu Theere (නිල්වන් මුහුදු තීරේ) | Manna Rathnayake | The Voice Comeback StageNilwan Muhudu Theere
▶Reality ShowNilwan Muhudu Theere (නිල්වන් මුහුදු තීරේ) | Saditha Nethsara | Hiru Star Season 05Nilwan Muhudu Theere
▶Reality Showනිල්වන් මුහුදු තීරේ | Hiru Star - Season 02 (Rehearsal)Desmond De Silva
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilwan Muhude Theere LyricsNilwan Muhude Theere Lyrics Englishනිල්වන් මුහුදු තිරේනිල්වන් මුහුදු තිරේ ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva LyricsStanly Pieris ComposerPremakeerthi de Alwis Lyricist