Pol Katu Hande Lyrics by Desmond De Silva
Pol Katu Hande (පොල් කටු හැන්දෙ) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Pol Katu Hande lyrics in Sinhala script (පොල් කටු හැන්දෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pol Katu Hande |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 39 |
| UPDATED |
Pol Katu Hande Lyrics
Pol katu hande mita wage - rubara ege adare
Eya enne ne ane - ege bhumitel mole
Atha kathawak siduwuna kolamba surapure
Boi wedata kolu petiyek a kathandare
Lassana nonage babywa ellagena kare
Punchi eka nalwanawa beha karachchale
Baby adanawa babyge mami ravanawa
Boi hadanawa gamata yanna hadanawa
Podi ekawa nalwaganna mehema hitanawa
Epa baby hadanna mama sindu kiyanawa
Galu pare thara dala basuth yanawa
Lorith yanawa - e taxith yanawa
Galu pare thara dala bicycle yanawa
Ara ogolloth yanawa - ane apith yanawaපොල් කටු හැන්දෙ ගී පද
පොල් කටු හැන්දෙ මිට වගේ - රූබර ඇගෙ ආදරේ
ඇය එන්නෙ නෑ අනේ - ඇගෙ භූමිතෙල් මොළේ
ඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුරේ
බෝයි වැඩට කොළු පැටියෙක් ආ කතන්දරේ
ලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කරේ
පුංචි එකා නළවනවා බැහැ කරච්චලේ
බේබි අඬනවා බේබිගෙ මමී රවනවා
බෝයි හඬනවා ගමට යන්න හදනවා
පොඩි එකාව නළවගන්න මෙහෙම හිතනවා
එපා බේබි හඬන්න මම සිංදු කියනවා
ගාළු පාරෙ තාර දාල බසුත් යනවා
ලොරිත් යනවා - ඒ ටැක්සිත් යනවා
ගාළු පාරෙ තාර දාල බයිසිකල් යනවා
අර ඕගොල්ලොත් යනවා - අනේ අපිත් යනවාPerformances of Pol Katu Hande
Cover versions, live performances, and reality-show contestant performances of “Pol Katu Hande” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverHow to make Coconut Shell Spoon using coconut Shell at home පොල් කටු හැන්දක් හදමුද?The Rustic Kitchen & Tranquil Village
▶Coverපොල් කටු හැන්දේ මිට වගේ | Desmond De Silva | Pol Katu Hande Mita WageEvents Canberra
▶CoverPolkatu Handa - පොල්කටු හැන්ද By Desmond De SilvaTorana Entertainment
▶Coverපොල් කටු හැන්දෙ FuN DaNcE COOL STEPS | RaMoD Choreography | Desmond De Silva | InfinityCOOL STEPS DANCE CLASS
▶CoverPolkatu Hande (පොල්කටු හැන්දේ) - Desmond De SilvaTorana Music
▶CoverDesmond Silva Memorial Song - Pruthigisi Kale - ඩෙස්මන්ඩ් සිල්වා මතක ගීයSinhala Nostalgic Music
▶CoverPol Katu Hande Mita Wage (පොල් කටු හැන්දෙ මිට වගේ) with Act | Royal College Hostel Day '25Royal College Hostel
▶Coverබයිලා බයිලා(6/8Beat)කොල්ලුපිටියෙ ජංශන්,යමන් බන්ඩො වෙසක්,පොල් කටු හැන්දෙ Player is Sumedha RukshanRamesh Drums & Music
▶CoverKids Hiphop Baila // පොල් කටු හැන්දෙ මිට වගේ // SMDS KidsSadeepa Madushan
▶Coverපොල්කටු හැන්දේ - ඩෙස්මන් ද සිල්වාTorana Video Movies
▶CoverDesmond De Silva - Pol Katu Hande Mita Wage | ඩෙස්මන්ඩ් ද සිල්වා - පොල් කටු හැන්දේ මිට වගේSri Lankan Music UK
▶Coverපොල්කටු හැන්දෙ මිට වගේRamesh Drums & Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pol Katu Hande LyricsPol Katu Hande Lyrics Englishපොල් කටු හැන්දෙපොල් කටු හැන්දෙ ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics

