Chuda Manike Balala Lyrics by Desmond De Silva
Chuda Manike Balala (චූඩා මාණිකේ බලාලා) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Chuda Manike Balala lyrics in Sinhala script (චූඩා මාණිකේ බලාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chuda Manike Balala |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 146 |
| UPDATED |
Chuda Manike Balala Lyrics
Chuda manike balala yanawa me api
Loba natiwa panduru daala enawa me api.....
Tel gaala hisa peerala konde bandde man
Tel gaala hisa peerala konde bandde man
Tel gaala hisa peerala konde bandde man
Menna bole me ganita man epalu dan nodakin....
Chuda manike.....
Kos tambala mas uyala kanna dunne man
Kos tambala mas uyala kanna dunne man
Kos tambala mas uyala kanna dunne man
Menna wade me ganita man epalu dan nodakin....
Chuda manike...
i will (HOLD) hold your sweet (HAND) hand
(TAKE) take you to the (PARK) park
I'll (KISS) kiss you in the (DARK) dark
and (THEN) then you will be (MINE) mine
You will be (MINE) mine i'll be (THINE) thin
You are the (BEST) best of the (REST) rest
and i'll (LOVE) love you all the (TIME) time
Chuda manike...
Dega dega pari rambuta kakiri sukiri batilla
(ara lakadi pappage wangedi sambole ekata yodala....//)
(dega dega pari rambuta kakiri sukiri batilla...//)
Rakina kikili mawa dekala kreak ganawa
E dega dega pari rambuta kakiri sukiri batilla......
Chuda manike......
Aturu mituru api okkoma baila natanawa
Baila walata mulu lokema thanak thiyenawa
Kello kollo baila walata pana hari denawa
Eka nisa desman mama ada baila kiyanawa......
Chuda manike.....////චූඩා මාණිකේ බලාලා ගී පද
චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි.....
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන් නොදකින්....
චූඩා මාණිකේ.....
කොස් තම්බලා මස් උයලා කන්න දුන්නෙ මං
කොස් තම්බලා මස් උයාලා කන්න දුන්නෙ මං
කොස් තම්බලා මස් උයලා කන්න දුන්නෙ මං
මෙන්න වදේ මේ ගෑණිට මං එපාලු දැන් නොදකින්....
චූඩා මාණිකේ...
i will (HOLD) hold your sweet (HAND) hand
(TAKE) take you to the (PARK) park
I'll (KISS) kiss you in the (DARK) dark
and (THEN) then you will be (MINE) mine
You will be (MINE) mine i'll be (THINE) thin
You are the (BEST) best of the (REST) rest
and i'll (LOVE) love you all the (TIME) time
චූඩා මාණිකේ...
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා
(අර ලකඩි පප්පගෙ වංගෙඩි සම්බෝලෙ එකට යොදාලා....//)
(ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා...//)
රකින කිකිළි මාව දැකල ක්‍රෑක් ගානවා
ඒ ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා......
චූඩා මාණිකේ......
අතුරු මිතුරු අපි ඔක්කොම බයිලා නටනවා
බයිලා වලට මුළු ලෝකෙම තැනක් තියෙනවා
කෙල්ලෝ කොල්ලෝ බයිලා වලට පණ හරි දෙනවා
ඒක නිසා ඩෙස්මන් මම අද බයිලා කියනවා......
චූඩා මාණිකේ.....////
Related Songs and Tags
Chuda Manike Balala LyricsChuda Manike Balala Lyrics Englishචූඩා මාණිකේ බලාලාචූඩා මාණිකේ බලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics