Lokema Cricket Gahana Lyrics by Desmond De Silva
Lokema Cricket Gahana (ලෝකෙම ක්‍රිකට් ගහන) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Lokema Cricket Gahana lyrics in Sinhala script (ලෝකෙම ක්‍රිකට් ගහන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lokema Cricket Gahana |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 13 |
| UPDATED |
Lokema Cricket Gahana Lyrics
Lokema kriket gahana kollange
Sellam desa bala innawa
Kap eka gannai kawda kiya
Tawa samaharu ottu thiyanawa
Bat eka athata aran denna bate
Ape kollo pitiyata yanawa
Kammon Sri Lanka kiya athana methana
Kothana giath cheer karanawa...
Lanka kollo rajamuthu bello
Biruwata ballo baya nathi kollo//
Arjuna Sanath Mahanama halo
Pittaniye raja wada denne
Ape Aravinda samaga Malan saha
Muralidaran dinuma genenne
Pitarata sudu kellan can you play cricket?
Kiyala apen ahanne
Boruwata yes kiyapu gaman kare
Nagala kiss eka denne...
Lanka kollo...//
Kaluwa ge haye para dakapu gaman
Genu lamai cheer karanawa
Pitarata kriketerslath salute damala
Ape ayata dan salakanawa
Me raja kollo ape lankawata
Lokema kusalana genawa
Sellam pitiye apiwa rajawenakota
Lanka maniya hinahenawa...
Lanka kollo...//
Oh our cricket team men pitarata
Is the real pride of Lanka
Dala baila singing and cheering
Support karamu ape kollanta
Jaya paradumak nethath ekamuthukama
Thamai ape aramuna Lanka
Me gena sitana apata kawadath
Jaya jayama thamai mage Sri Lanka...
Lanka kollo...//ලෝකෙම ක්‍රිකට් ගහන ගී පද
ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේ
සෙල්ලම් දෙස බලා ඉන්නවා
කප් එක ගන්නේ කව්ද කියා
තව සමහරු ඔට්ටු තියනවා
Bat එක අතට අරන් දෙන්න බැටේ
අපේ කොල්ලෝ පිටියට යනවා
කමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතන
කොතැන ගියත් චියර් කරනවා...
ලංකා කොල්ලෝ රජමුතු බෙල්ලෝ
බිරුවට බල්ලෝ බය නැති කොල්ලෝ//
අර්ජුන සනත් මහනාම හලෝ
පිට්ටනියේ රජ වැඩ දෙන්නේ
අපේ අරවින්ද සමග මාලන් සහ
මුරලිදරන් දිනුම ගෙනෙන්නේ
පිටරට සුදු කෙල්ලන් can you play cricket?
කියලා අපෙන් අහන්නේ
බොරුවට yes කියපු ගමන් කරේ
නැගලා කිස් එක දෙන්නේ...
ලංකා කොල්ලෝ...//
කලුවගේ හයේ පාර දැකපු ගමන්
ගෑනු ළමයි චියර් කරනවා
පිටරට ක්‍රිකටර්ස්ලත් සැලුට් දමලා
අපේ අයට දැන් සලකනවා
මේ රජ කොල්ලෝ අපේ ලංකාවට
ලෝකෙම කුසලාන ගේනවා
සෙල්ලම් පිටියේ අපිව රජවෙනකොට
ලංකා මෑණිය හිනැහෙනවා...
ලංකා කොල්ලෝ...//
oh our cricket team මෙන් පිටරට
Is the real pride of lanka
දාලා බයිලා singing and cheering
support කරමු අපේ කොල්ලන්ටා
ජය පැරදුමක් නැතත් එකමුතුකම
තමයි අපේ අරමුණ ලංකා
මේ ගැන සිතන අපට කවදත්
ජය ජයම තමයි මගේ ශ්‍රී ලංකා...
ලංකා කොල්ලෝ...///Related Songs and Tags
Lokema Cricket Gahana LyricsLokema Cricket Gahana Lyrics Englishලෝකෙම ක්‍රිකට් ගහනලෝකෙම ක්‍රිකට් ගහන ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics