Kirille Ran Kerille Lyrics by Desmond De Silva
Kirille Ran Kerille (කිරිල්ලියේ රන් කිරිල්ලියේ) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Kirille Ran Kerille lyrics in Sinhala script (කිරිල්ලියේ රන් කිරිල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kirille Ran Kerille |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 569 |
| UPDATED |
Kirille Ran Kerille Lyrics
Kirilliye ran kirilliye nokiya piyabala ....
Adare mata na kiya piyabala giya
Katada oba dan adare nokiya do pitu pa giye
Na ma priye adare e wage ma hade adare gilihune
Na ma priye adare e wage ma hade adare gilihune
Kirilliye ran kirilliye.......
Soke genede lokaye paradila apa ek wune
Na ma priye adare e wage ma hade adare gilihune
Na ma priye adare e wage ma hade adare gilihune
Kirilliye ran kirilliye.......කිරිල්ලියේ රන් කිරිල්ලියේ ගී පද
කිරිල්ලියේ රන් කිරිල්ලියේ නොකියා පියබලා ....
ආදරේ මට නෑ කියා පියබලා ගියා
කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටු පා ගියේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ
කිරිල්ලියේ රන් කිරිල්ලියේ.......
සොකේ ගෙනදේ ලෝකයේ පැරදීලා අප එක් වුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම හදේ ආදරේ ගිලිහුනේ
කිරිල්ලියේ රන් කිරිල්ලියේ.......
Related Songs and Tags
Kirille Ran Kerille LyricsKirille Ran Kerille Lyrics Englishකිරිල්ලියේ රන් කිරිල්ලියේකිරිල්ලියේ රන් කිරිල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics