Dora Arapan Aya Lyrics by Desmond De Silva
Dora Arapan Aya (දොර ඇරපන් ආයා) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Dora Arapan Aya lyrics in Sinhala script (දොර ඇරපන් ආයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dora Arapan Aya |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 61 |
| UPDATED |
Dora Arapan Aya Lyrics
dora arapan aaya suda api dennage kaale sonda
baby aran nona ude gamata giya soyala veda
pissu naethuwa yanna meya mahattayek neda inda
baba wage nalawannako obe hurathal nona suda
mama enakota dora vahannepa kussiye
mage aadara balmantta umba baya da pissiye
mata varadila Double Kisses dunne taxiye
oba mokatada ellune mage irunu maxiye
rae venakota baila kaset thirikunamale
varen aaya pimbagena yamu thirikunamale
mama dannawa loku nonage sereppuwe bale
ayyo baha oaluwa happaganna athugale
soda wage uthuranawa hadawathe pene
panala varena janelayen raththaran pane
moda venna epa nona hari karachchale
adena mage kakulath veduna hiramaneදොර ඇරපන් ආයා ගී පද
දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳා
baby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදා
පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා
මම එනකොට දොර වහන්නෙපා කුස්සියෙ
මගෙ ආදර බැල්මන්ට උඹ බය ද පිස්සියේ
මට වැරදිල Double Kisses දුන්නෙ taxiයේ
ඔබ මොකටද එල්ලුණෙ මගෙ ඉරුණු මැක්සියේ
රැ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු තිරිකුණාමලේ
මම දන්නව ලොකු නෝනගෙ සෙරෙප්පුවෙ බලේ
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ
සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ
මෝඩ වෙන්න එපා නෝනා හරි කරච්චලේ
ඇඩෙනව මගෙ කකුලත් වැදුණ හිරමණේ
Performances of Dora Arapan Aya
Cover versions, live performances, and reality-show contestant performances of “Dora Arapan Aya” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowDora Erapan Aya Suda (දොර ඇරපන් ආයා සුදා) | Kavinda Dilshan | Hiru Star Season 05Dora Erapan Aya Suda
▶Reality ShowDora Erapan Aya Suda (දොර ඇරපන් ආයා සුදා) | Kavinda Dilshan | Hiru Star Season 05Dora Erapan Aya Suda
▶Reality ShowDora Erapan Aya Suda (දොර ඇරපන් ආයා සුදා) | Kavinda Dilshan | Hiru Star Season 05Dora Erapan Aya Suda
Live Performances · 4
▶Liveදොර ඇරපන් ආය සුදා & ඔජායේ Live Performance Falan Andrea with Sarith Surith & NewsDREAM VIEW TV
▶LiveDora Erapan Aya Suda ( දොර ඇරපන් ආයා සුදා ) Live Cover | Cplus | Tashni Perera | Chandumal FernandoC Plus Band
▶Liveඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda | Upeka Nirmani | Seeduwa Legends Live In PitipanaMusic W
▶Liveදොර ඇරපන් ආය සුදාTokka with Bokka
Cover Versions · 12
▶Coverදොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda | බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහනNalin Perera
▶Coverමතකයි අම්මේ | රොසලිනා | දොර ඇරපන් - බයිලා සාදය රූපවාහිනී සංගීත වැඩසටහනNalin Perera
▶Coverදොර ඇරපන් ආයෙ සුදා super Performance and singing Kenura Sehas & sashrika semini Dora Arapan AyeKmueu Channel SL ♪ [ Chanson-K -Music Edits ]
▶CoverDora Erapan Aya Suda (දොර ඇරපන් ආයා සුදා ) Cover By @nalin.marians & @corrinealmeidamusicCorrine Almeida
▶Coverදොර ඇරපන් ආයා සුදා I AMANDI SULOCHANA WITH ALLWRITE I DORA ERAPAN AYA SUDA I 2024Fusion Entertainment
▶Coverදොර ඇරපන් ආයා සුදා - Dora Erapan Aya Suda-by Desmond De Silva with Mariazelle GunathilakeKirana TV
▶Coverදොර ඇරපන් ආයා සුදා - අපි දෙන්නගේ කාලේ සොඳාHiru TV LIVE
▶CoverDora Erapan Aya Suda ( දොර ඇරපන් ආයා සුදා ) | Nalin Perera | Naveesha Sooriyaarachchi | LunuDehiLunu Dehi
▶CoverAMANDI SULOCHANA WITH FLASHBACK | GAMPAHA | සියනෑ සිංහ රාත්‍රිය | දොර ඇරපන් ආයා සුදා-අමන්දි සුලෝචනාD Music
▶CoverDORA ARAPAN AYA SUDA BY KAMAL PERERA & THUSHARA KURUVITAGE ALL RIGHT NIGHT 2015 DUBAIThushara Kuruwitage
▶CoverDora arapan aya suda ( දොර ඇරපන් ආයා සුදා ) coverRACTSR
▶CoverDora Arapan Aya Suda I Nalin Perera & Corrine Almeida I Sandhya Ramani & I Nihal Jayantha Act༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dora Arapan Aya LyricsDora Arapan Aya Lyrics Englishදොර ඇරපන් ආයාදොර ඇරපන් ආයා ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics