Wilson Masterge Sarpinawa Meeyo Kala Lyrics by Desmond De Silva
Wilson Masterge Sarpinawa Meeyo Kala (විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Wilson Masterge Sarpinawa Meeyo Kala lyrics in Sinhala script (විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wilson Masterge Sarpinawa Meeyo Kala |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 26 |
| UPDATED |
Wilson Masterge Sarpinawa Meeyo Kala Lyrics
Wilson masterge sarpinawa meeyo kaala
minihata yaka negalaa dan
balo ekata anda daalaa
hulan yanawaa hos gaalaa
sarigama awul welaa ban
game naattiya balanna senaga aedenawaa
yakada katin enawunsmant sadde aenawaa
amuththanta haansi putu genath thiyanawaa
masterma polthel pahanath dalwanawaa
tire aedalaa light daalaa dolee gahanawaa
sarpinawa hos gaalaa sadde aenawaa
ae saddeta ahala pahala ballo buranawaa
wate balan inna kollo wisil gahanawaa
masterge sangeeteta lede aedenawaa
oin mein naattiyath nathara karanawaa
wedikawae real wedak denna hadanawaa
baila cassette daalaa kollo bakko natanawaa
විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා ගී පද
විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා
මිනිහට යකා නැගලා දැන්
බැලෝ එකට අන්ඩ දාලා
හුලන් යනවා හෝස් ගාලා
සරිගම අවුල් වෙලා බං
ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවා
යකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවා
අමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවා
මාස්ටර්ම පොල්තෙල් පහනත් දල්වනවා
තිරේ ඇදලා ලයිට් දාලා ඩෝලේ ගහනවා
සර්පිනාව හෝස් ගාලා සද්දේ ඇහෙනවා
ඒ සද්දෙට අහල පහල බල්ලෝ බුරනවා
වටේ බලං ඉන්න කොල්ලෝ විසිල් ගහනවා
මාස්ටර්ගේ සංගීතෙට ලෙඩේ ඇදෙනවා
ඔයින් මෙයින් නාට්ටියත් නතර කරනවා
වේදිකාවේ රියල් වැඩක් දෙන්න හදනවා
බයිලා කැසට් දාලා කොල්ලෝ බක්කෝ නටනවා
Related Songs and Tags
Wilson Masterge Sarpinawa Meeyo Kala LyricsWilson Masterge Sarpinawa Meeyo Kala Lyrics Englishවිල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලාවිල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics