Sumihiri Pane Lyrics by Desmond De Silva
Sumihiri Pane (සුමිහිරි පානේ) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Sumihiri Pane lyrics in Sinhala script (සුමිහිරි පානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sumihiri Pane |
|---|---|
| SINGER | Desmond De Silva |
| VIEWS | 424 |
| UPDATED |
Sumihiri Pane Lyrics
(Sumihiri paane padamata gahala
Heta marunath hitata sapai
Ada joli karala.....//)
(Nokaa nobi lobakamata vasthu soyannai
Maruna daata kopin eke api nidiyannai.....//)
Sumihiri paane.....//
(Soda nodaa viski brandy gahapan mallii
Kalu kellai sudu kellai ey ath ellii.....//)
Sumihiri paane.....//
(Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car…//)
Sumihiri paane.....//
Drink on Sunday - Eat on Monday
Dance on Saturday - Die on Any day…..
Sumihiri paane.....//සුමිහිරි පානේ ගී පද
(සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි
අද ජොලි කරලා.....//)
(නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ
මැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ.....//)
සුමිහිරි පානේ.....//
(සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි ගහපන් මල්ලී
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලී.....//)
සුමිහිරි පානේ.....//
(Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car…//)
සුමිහිරි පානේ.....//
Drink on Sunday - Eat on Monday
Dance on Saturday - Die on Any day…..
සුමිහිරි පානේ.....//
Related Songs and Tags
Sumihiri Pane LyricsSumihiri Pane Lyrics Englishසුමිහිරි පානේසුමිහිරි පානේ ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics