Mamma No Pappa No

Song Details: Singer & Composer Information
Mamma No Pappa No Lyrics in Sinhala (මම්ම නෝ පප්ප නෝ ගී පද) and English by Desmond De Silva. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mamma No Pappa No
🎤 SINGER
👁️ VIEWS
0

Mamma No Pappa No Lyrics

Mamma no pappa no - aappa kanna thuttu no
Deyiyo dunna salli no - aale banda nona ko

Premiye me mage - kaasi nae maa athe
Me mage barabaage - dakkami handapaane
Yannata gamata ape - nagapan karata mage
Aadaravantiye mage

Aadara sura maalige - innemi mama paaluwe
Dahasak paetum patha - ladak soyanaawa
Thaniyama vayasata yanawa - dawaska mamath badinawa
Maenikak matath labenawa

Nidanne thani yahane - heen penei raa yaame
Mediyam ninaden mama gitaar gahanawa
Kumari sindu kiyayi - anda uda daans karayi
Ayiyo mama bimata vaetenawa

මම්ම නෝ පප්ප නෝ ගී පද

මම්ම නෝ පප්ප නෝ  - ආප්ප කන්න තුට්ටු නෝ
දෙයියො දුන්න සල්ලි නෝ - ආලෙ බැන්ද නෝන කෝ

ප්‍රේමියේ මේ මගේ - කාසි නෑ මා අතේ
මේ මගෙ බරබාගෙ - දක්කමි හඳපානෙ
යන්නට ගමට අපේ - නැගපන් කරට මගේ
ආදරවන්තියේ මගේ

ආදර සුර මාළිගේ - ඉන්නෙමි මම පාළුවෙ
දහසක්  පැතුම් පතා - ළදක් සොයනවා
තනියම වයසට යනවා - දවසක මමත් බඳිනවා
මැණිකක් මටත් ලැබෙනවා

නිදන්නෙ තනි යහනේ - හීන පෙනෙයි රෑ යාමේ
මැදියම් නිනදෙන් මම ගිටාර් ගහනවා
කුමරි සින්දු කියයි - ඇඳ උඩ ඩාන්ස් කරයි
අයියො මම බිමට වැටෙනවා

Frequently Asked Questions

Who sang Mamma No Pappa No?

Desmond De Silva performed Mamma No Pappa No. Desmond De Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Mamma No Pappa No complete lyrics?

You can find the complete Mamma No Pappa No lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mamma No Pappa No?

Mamma No Pappa No has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මම්ම නෝ පප්ප නෝ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මම්ම නෝ පප්ප නෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mamma No Pappa No LyricsMamma No Pappa No Song LyricsMamma No Pappa No Lyrics Englishමම්ම නෝ පප්ප නෝ Lyricsමම්ම නෝ පප්ප නෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics
Comments & Discussion

Share your thoughts about "Mamma No Pappa No" or discuss the lyrics with other music lovers.

Loading comments...