Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Desmond De Silva
  3. Diwa Ra Duk Windala (Weeriyen Soya) Lyrics

Diwa Ra Duk Windala (Weeriyen Soya)

දිවා රෑ දුක් විඳලා (වීරියෙන් සොයා) ගී පද

දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලා 
ඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළා 
නිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියා 
දරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේ 
නිතරම අවවාද කරන්නා ඉර හඳ තරු වාගේ
ජිවිතයට මාගේ ඔබේ ආලෝකය වේවා 

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා 
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා 
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා...

පොත් පත් ගෙනදීලා දියුණුවේ 
මග පෙන්නා අපේ දෑස් පාදලා දුන්නා 
කන්නට බොන්න ඇති එහෙත් ඊට නෑ 
කැමති කෑම සොයා අපට කවන්නා 
කඩමළු ඔහු අඳිති අපි ගැන ඔහු බලති 
දරුවන් දැක සැනසෙන්නා 
මගේ හදවත පතුලේ ඔබේ සුවඳය ඇත්තේ 
වාසනාව ඔබ මගේ පතනා 

වීර්යෙන්...

කට ඇති පුතේ මගේ රූ බර දුවේ මගේ 
මේ රට ඔබේ සහ මගේ 
මව්පියෝ ඇති ඔබගේ එහි ඉටුදෙවියෝ වගේ 
යහතින් ඔබ රැකගන්නා 
මා පිය රැකවරණේ ආදර දරුවන්නේ 
වේවා මතු ඔබ සරණේ 
වසනා තුරු සසරේ ඔබේ ගුණ කඳ පැතිරේ 
වේවා පියතුමා මගේ

වීර්යෙන්...////

Diwa Ra Duk Windala (Weeriyen Soya) Lyrics Singlish

Diwa ra duk vindala kusaginne indala
Athi dadi kala ape piya dadiya muguru hela
Nitharama vehesa vela duka mata sapai kiya kiya
Daruwani ma wage minihek veyan lowe
Nitharama awawada karanna ira handa taru wage
Jiwitayata mage obe alokaya wewa

Weerayen soya apa raksha kala piya
Athmudun tiya vadinemi gunaya kiya kiya
Weerayen soya apa raksha kala piya
Athmudun tiya vadinemi geetha gaya gaya...

Poth path genedila diyunuve
Maga pennana ape daes padala dunna
Kannata bonna athi eheth eeta nae
Kaemati kaema soya apata kavanna
Kadamalau ohu anditi api gena ohu balati
Daruwan deka saenasenna
Mage hadawatha pathule obe suwande aeththe
Vasanawa obe mage pathana

Weerayen...

Kata athi puthe mage ru bara duwe mage
Me rata obe saha mage
Mawpiyo athi obage ehi itudeviyo wage
Yahatin obe rakaganna
Ma piya rakawaranay adara daruwanne
Wewa mathu obe sarane
Wasana thuru sasare obe guna kanda paethire
Wewa piyathuma mage

Weerayen...

Diwa Ra Duk Windala (Weeriyen Soya) (දිවා රෑ දුක් විඳලා (වීරියෙන් සොයා)) is a Sinhala song sung by Desmond De Silva. This page presents the Diwa Ra Duk Windala (Weeriyen Soya) lyrics in Sinhala script (දිවා රෑ දුක් විඳලා (වීරියෙන් සොයා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Diwa Ra Duk Windala (Weeriyen Soya) including singer, lyricist, composer, and view count
SONGDiwa Ra Duk Windala (Weeriyen Soya)
SINGERDesmond De Silva
CATEGORYFather, Inspirational
VIEWS35
UPDATEDMay 2026

Related Songs and Tags

Diwa Ra Duk Windala (Weeriyen Soya) LyricsDiwa Ra Duk Windala (Weeriyen Soya) Lyrics Englishදිවා රෑ දුක් විඳලා (වීරියෙන් සොයා)දිවා රෑ දුක් විඳලා (වීරියෙන් සොයා) ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Diwa Ra Duk Windala (Weeriyen Soya)" by Desmond De Silva

Song Video

More from Desmond De Silva

  • A Kathrina Lyrics397
  • Chuda Manike Balala Lyrics223
  • Dompe Aaya Lyrics48
  • Dora Arapan Aya Lyrics93
  • Katharina Lyrics38
  • Kirille Ran Kerille Lyrics583
  • Kurunduwaththe Manori Lyrics85
  • Lokema Cricket Gahana Lyrics19
  • Mamma No Pappa No Lyrics23
  • Mathakai Amme (Le Kiri Karala) Lyrics178
  • Nilwan Muhude Theere Lyrics3.5k
  • Pana Dagena (Big Match Eka) Lyrics30
  • Pol Katu Handa Mita Wage Lyrics2.1k
  • Pol Katu Hande Lyrics42
  • Ruhune Yapane Lyrics170
  • Sarama Lyrics35
  • Sumihiri Pane Lyrics623
  • Wilson Masterge Sarpinawa Meeyo Kala Lyrics41
  • Yaman Bando Lyrics34
  • Yanna Rata Wate Lyrics2.5k
  • View All Songs21

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43