Mathakai Amme (Le Kiri Karala) Lyrics
“le kiri karala oba mata pewwa” (ලේ කිරි කරලා ඔබ මට පෙව්වා), Mathakai Amme (Le Kiri Karala) (මතකයි අම්මේ (ලේ කිරි කරලා)) lyrics: a Sinhala song about a mother sung by Desmond De Silva, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මතකයි අම්මේ (ලේ කිරි කරලා) ගී පද.
| SONG | Mathakai Amme (Le Kiri Karala) |
|---|---|
| SINGER | Desmond De Silva |
| CATEGORY | Mother |
| VIEWS | 178 |
| UPDATED |
Mathakai Amme (Le Kiri Karala) Lyrics Singlish
le kiri karala oba mata pewwa
ma podi daruwa eya rasa kara biwwa
rae dahawal oba nonida unne
ma hinda duk windi bawa danne
mathakai amme obe dara nelawilla
ma podi kaale padawapu thotilla
mathakai amme obe dara nelawilla
ma podi kaale padawapu thotilla
turulu karan ma senasuma sewwe
nelawili gee kiyala ma senasewwe
binduwakwath nae mata adanna dunne
doyi babbo doi kiyamin mawa nalewe
mathakai amme....
puthe numbe amma kirata giyalu
kiri muttiya aege gange giyalu
gangata udin sudu kokku giyalu
kata depatin kiri gala giyalu
mathakai amme....මතකයි අම්මේ (ලේ කිරි කරලා) ගී පද
ලේ කිරි කරලා ඔබ මට පෙව්වා
මා පොඩි දරැවා එය රස කර බිව්වා
රෑ දහවල් ඔබ නොනිදා උන්නේ
මා හින්දා දුක් විඳි බව දන්නේ
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ල
මා පොඩි කාලේ පදවාපු තොටිල්ල
තුරුලු කරන් මා සැනසුම සෙව්වේ
නැලවිලි ගී කියලා මා සැනසෙව්වේ
බිඳුවක්වත් නෑ මට අඬන්න දුන්නේ
දොයිය බබෝ දාෙයි කියමින් මාව නැලෙව්වේ
මතකයි අම්මේ....
පුතේ නුඹේ අම්මා කිරට ගියාලු
කිරි මුට්ටිය අැගේ ගඟේ ගියාලු
ගඟට උඩින් සුදු කොක්කු ගියාලු
කට දෙපැතින් කිරි ගලා ගියාලු
මතකයි අම්මේ....//Related Songs and Tags
Mathakai Amme (Le Kiri Karala) LyricsMathakai Amme (Le Kiri Karala) Lyrics Englishමතකයි අම්මේ (ලේ කිරි කරලා)මතකයි අම්මේ (ලේ කිරි කරලා) ගීතයේ පද පෙළLyrics With TransliterationDesmond De Silva SongsDesmond De Silva Lyrics