Sihina Lowe Lyrics by CT Fernando
Sihina Lowe (සිහින ලොවේ) is a Sinhala song sung by CT Fernando. This page presents the Sihina Lowe lyrics in Sinhala script (සිහින ලොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Lowe |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| VIEWS | 1,242 |
| UPDATED |
Sihina Lowe Lyrics
Sihina lowe mihira mewu maali
Sinaha nagai obai maanaali
Dasan vidaa sura kellak waage
Komali maa ragnanna mihire...
Mage soka susum paave
Rasa sihina pathum aave
Nithara obei desai balanne
Oya mihiri geetha raave
E bambara thudata aave
Obei pinen bavai penenne
Kawiyange amara loke
Rasa demin nasana soke
Surathali oba thamai landunne
(Mahada mandire saame
Genena sundari maage
Rosa mal kumari maa priyawi...)
Sihina lowe ...
Mage soka susum...
Sihina lowe...සිහින ලොවේ ගී පද
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ...//
මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
(මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී...//)
සිහින ලොවේ ...//
මගෙ සෝක සුසුම්.../
සිහින ලොවේ...//
Related Songs and Tags
Sihina Lowe LyricsSihina Lowe Lyrics Englishසිහින ලොවේසිහින ලොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando Composer