Bara Bage Lyrics by CT Fernando
Bara Bage (බර බාගේ) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by R.N.H. Perera. This page presents the Bara Bage lyrics in Sinhala script (බර බාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bara Bage |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | R.N.H. Perera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 40 |
| UPDATED |
Bara Bage Lyrics
Tandale denna depole dakkanawa
Katu kale gala noliha wada denawa
Bara bage bara bage - dutuwe sihiwe pera kaale
Ara kinkini nada wela pathirenawa - gawa kura handa musu wenawa
Raa meda kaale si pada thaale - ada ninde pathuranne
Rala da goni padanguwe inne - satutini gala padawanne
Goni pura badu bage damala - raa kala aetha balala
Gala liha gonuge kusaye gini - niwamini udaya kala
බර බාගේ ගී පද
තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාල නොලිහා වද දෙනවා
බර බාගේ බර බාගේ - දුටුවේ සිහිවේ පෙර කාලේ
අර කිංකිණි නද වැල පැතිරෙනවා - ගව කුර හඬ මුසු වෙනවා
රෑ මැද කාලේ සී පද තාලේ - අඩ නින්දේ පතුරන්නේ
රාළ ද ගෝනි පඩංගුවෙ ඉන්නේ - සතුටිනි ගැළ පදවන්නේ
ගෝනි පුරා බඩු බාගෙ දමාලා - රෑ කල ඈත බලාලා
ගාල ලිහා ගොනුගේ කුසයේ ගිනි - නිවමිනි උදය කලා
Performances of Bara Bage
Cover versions, live performances, and reality-show contestant performances of “Bara Bage” on YouTube.
Cover Versions · 11
▶Coverතවලම් යනවා බර බාගේ | thawalama | sinhala cartoon | lama geethaCartoon Gate
▶CoverBara Bage / C.T. Fernando (Original)Janith Liyanage
▶Cover(බර බාගේ)Bara Bage Sung By Chandana ( ලෝ අඩ නින්දෙ)Lo Ada Ninde Sung by Samantha & SachiniTorana Music
▶CoverBara Bage (බර බාගේ) - C.T. Fernando | Reggae VersionReggae Machan
▶CoverOld traditional transport එදා හෙළදිව ප්‍රවාහන ක්‍රම,බර බාගේ Bara Bage බැරි බර කරේ තියන් Bari BaraKenulya Kemdini
▶Coverඑදා හෙළදිව ප්‍රවාහන ක්‍රම,බර බාගේMod Goviya මොඩ් ගොවියා
▶Coverබර බාගේ - සී. ටී. ප්‍රනාන්දු / Bara Bage - C. T. FernandoI.G. Bandula (Bandula Gamage)
▶Coverපැරණි ගීත බර බාගේ සී.ටී.ප්‍රනාන්දුMLB channel
▶CoverBara Bage / C T Fernando , R N H Perera බර බාගේLK Hettiarachchi
▶CoverBara baagei බර බාගේ බර බාගේ දුටුවේ සිහිවේ පෙර කාලේ ගායනය C. T. ප්‍රනාන්දුNishabha Ranatunga
▶Coverබර බාගේPrasanna Roshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bara Bage LyricsBara Bage Lyrics Englishබර බාගේබර බාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerR.N.H. Perera Lyricist