Laksha Ganan Wasthu Labi Lyrics by Anton RodrigoCT FernandoMilton Perera
Laksha Ganan Wasthu Labi (ලක්ෂ ගණන් වස්තු ලැබී) is a Sinhala song sung by Anton Rodrigo, CT Fernando, and Milton Perera. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Laksha Ganan Wasthu Labi lyrics in Sinhala script (ලක්ෂ ගණන් වස්තු ලැබී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Laksha Ganan Wasthu Labi |
|---|---|
| SINGER | Anton Rodrigo, CT Fernando, Milton Perera |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 57 |
| UPDATED |
Laksha Ganan Wasthu Labi Lyrics
Chitrapataya: Saravita (1965)
Laksha ganan vasthu labee issara pina paedilaa //
Raththaranin saedilaa
Hitwala mal peedilaa
Raththaranin saedilaa
Hitwala mal peedilaa
Saarai saarayiyaa ////
Me subha aarancheeya mamai mehe genaave
Hondatama parana velaa maa yana me vaahane
Kaale honda honda daa naraka dasaa pahavelaa
Rode kaerakenavaa hita honda thaen bala bala
Ane anichchang
Laksha ganan vasthu labee issara pina paedilaa
Heenen man dutuvaa mangul geyak lan velaa
Heenen api hitiyaa mangul gedara vatawelaa
Daethai kanai karai ran ridiyeen opavelaa
Moone sinaa suden kiriayi paeniyi uthuralaa
Laksha ganan vasthu labee issara pina paedilaa
Gath naya serama mata poliya samaga labenavaa
Maththata ledeta dukata pihitak daen thiyenavaa
Duravee agahingakam pirunaa guna aadare
Bedilaa eyai kaatat ekase ey aadare
Laksha ganan vasthu labee issara pina paedilaa //
Raththaranin saedilaa
Hitwala mal peedilaa
Raththaranin saedilaa
Hitwala mal peedilaa
Saarai saarayiyaa ////ලක්ෂ ගණන් වස්තු ලැබී ගී පද
චිත්‍රපටය: සාරවිට (1965)
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////
මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ
කාලේ හොඳ හොඳ දා නරක දසා පහවෙලා
රෝදේ කැරකෙනවා හිත හොඳ තැන් බල බලා
අනේ අනිච්චං
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
හීනෙන් මං දුටුවා මඟුල් ගෙයක් ළං වෙලා
හීනෙන් අපි හිටියා මඟුල් ගෙදර වටවෙලා
දෑතයි කණයි කරයි රන් රිදියෙන් ඔපවෙලා
මූණේ සිනා සුදෙන් කිරියි පැණියි උතුරලා
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා
ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා
දුරුවී අගහිඟකම් පිරුණා ගුණ ආදරේ
බෙදිලා එයි කාටත් එකසේ ඒ ආදරේ
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා //
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
රත්තරනින් සෑදිලා
හිත්වල මල් පීදිලා
සාරයි සාරයියා ////Performances of Laksha Ganan Wasthu Labi
Cover versions, live performances, and reality-show contestant performances of “Laksha Ganan Wasthu Labi” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverlaksha ganan wasthu labi-anton rodrigo with sunflowerCeylon Live Music
▶Coverලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා- Laksha Ganan Vasthu Labi -Anton RodriguSinhala Music Box
▶CoverLaksha Ganan Wasthu Labi | ලක්ෂ ගණන් වස්තු ලැබී | Sinhala 6/8 Beat Cover | Leo Music LKLeo Music LK
▶CoverLaksha Ganan Vasthu Labi ( ලක්ෂ ගණන් වස්තු ලැබී ) | PLATFROM | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverලක්ෂ ගණන් වස්තු ලැබී Laksha ganan wasthu labi- Old Hits ලියාරා රහට අහලා බලන්න..Gayan Jay
▶CoverLaksha Ganan Wasthu Labee /65 Saravita/CT Fernando,Anton Rodrigo,Milton/ Amaradeva, Mahagama SekaraLK Hettiarachchi
▶Coverlaksha ganan Wastu Labi Remake (ලක්ෂ ගණන් වස්තු ලැබී)Wenas Thaala (වෙනස් තාල)
▶CoverLaksha Ganan Wasthu Labi (ලක්ෂ ගණන් වස්තු ලැබී) | Cover SongDJ Sanoj Remix
▶CoverLaksha Ganan Wasthu Labi ( ලක්ෂ ගණන් වස්තු ලැබී) Remix by NoizoraNoizora SL
▶Coverලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා/Laksha Ganan Wasthu Adhee Issara Pina PadhilaSupun Comedy
▶CoverLaksha Ganan Wasthu Labi | ලක්ෂ ගණන් වස්තු ලැබී (Lofi Mix) reimagined by Ruu BeatsRuu Beats
▶CoverAnton Radrigo - Laksha ganan wasthu labi | ඇන්ටන් රොද්‍රිගෝ - ලක්ෂ ගණන් වස්තු ලැබීMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Laksha Ganan Wasthu Labi LyricsLaksha Ganan Wasthu Labi Lyrics Englishලක්ෂ ගණන් වස්තු ලැබීලක්ෂ ගණන් වස්තු ලැබී ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
