Swetha
Swetha Lyrics
nuraa agni raehanin velalu
adanidraa kadatira bindalu
kshira sapta kala aalingana aga
premita raagita varnata shveta...
yugala piyaapat hasun ragana rana
pokunu diyata basimi pevi
kalata kalata rasa dethola matada mana
susum athara therapei devi
shveta prema varnata piriyam kala
meena nethra heeyaki raagi...
kimida ipila yali kimida ipila
ralu angili bandehi yudhayaki preemi
maa haengum halana aa raengum matata
hada ruhiru rakta giniyam devi
shveta prema varnata piriyam kala
meena nethra heeyaki raagi...ශ්වේත ගී පද
නුරා අග්නි රැහැනින් වෙලලූ
අඩනිද්‍රා කඩතිර බිඳලූ
ක්ෂීර සප්ත කළ ආලිංගන අග
ප්‍රේමිත රාගිත වර්ණත ශ්වේත...
යුගල පියාපත් හසුන් රඟන රණ
පොකුණු දියට බසිමි පේවී
කලත කලත රස දෙතොල මතද මන
සුසුම් අතර තෙරපෙයි දේවී
ශ්වේත ප්‍රේම වර්ණත පිරියම් කළ
මීන නේත්‍ර හීයකි රාගී...
කිමිද ඉපිල යලි කිමිද ඉපිල
රළු ඇඟිලි බඳෙහි යුධයකි ප්‍රේමී
මා හැඟුම් හලන ඈ රැඟුම් මතට
හද රුහිරු රක්ත ගිනියම් දේවී
ශ්වේත ප්‍රේම වර්ණත පිරියම් කළ
මීන නේත්‍ර හීයකි රාගී...
Frequently Asked Questions
Who sang Swetha?
Tharindu Damsara performed Swetha. Tharindu Damsara is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Swetha lyrics?
The lyrics for Swetha were written by Nayomi Sakunika. Nayomi Sakunika is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Swetha?
Tharindu Damsara composed the music for Swetha. Tharindu Damsara both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Swetha complete lyrics?
You can find the complete Swetha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Swetha?
Swetha has been viewed 890 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ශ්වේත ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ශ්වේත ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Swetha" or discuss the lyrics with other music lovers.
Song Video
More from Tharindu Damsara
- Fermina Lyrics3 views
- Lu Lyrics6 views
- Minuka (Kadunu Sinhala Wadan) Lyrics10 views
- Prema Sajjayanaya (The Chanting Of Love) Lyrics15 views
- Radical Paththini Lyrics6 views
- Robarosiyan Lyrics11 views
- Snehaya (Snehaye Siyothun) Lyrics4 views
- View All Songs8 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views