Ahasak Tharam Lyrics by Tharindu Damsara
Ahasak Tharam (අහසක් තරම්) is a Sinhala song sung by Tharindu Damsara. The lyrics were written and the music composed by Dasun Buddika. This page presents the Ahasak Tharam lyrics in Sinhala script (අහසක් තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasak Tharam |
|---|---|
| SINGER | Tharindu Damsara |
| LYRICIST | Dasun Buddika |
| COMPOSER | Dasun Buddika |
| VIEWS | 0 |
| UPDATED |
Ahasak Tharam Lyrics
Ahasak tharam man aadareyi
Premaye naamen
Kadulu walata aasayi
Premakadulu suwandayi
Punchi aswala kadulak
Unanna ida nodemi
Daathin daathata patalaa aethata
Igilee yanawa saththayi
Thahanam prema isawwe
Malaanikawa hidimee
Daathin daathata patalaa aethata
Igilee yanawa saththayiඅහසක් තරම් ගී පද
අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්
කදුලු වලට ආසයි
ප්‍රේමකදුලු සුවඳයි
පුංචි ඇස්වල කදුලක්
උනන්න ඉඩ නොදෙමි
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි
තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිදිමී
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයිRelated Songs and Tags
Ahasak Tharam LyricsAhasak Tharam Lyrics Englishඅහසක් තරම්අහසක් තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Damsara SongsTharindu Damsara LyricsDamsara LyricsDasun Buddika ComposerDasun Buddika Lyricist