Lu Lyrics
“Nuba nomathi dihawaka thala kohida sandalu” (නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු): Lu (ළු) lyrics, a Sinhala heartbreak song sung by Tharindu Damsara, with words by Ruhunuketha Dhammadewa Thero, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Nuba nomathi, and in Sinhala it is ළු ගී පද.
| SONG | Lu |
|---|---|
| SINGER | Tharindu Damsara |
| LYRICIST | Ruhunuketha Dhammadewa Thero |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 36 |
| UPDATED |
Lu Lyrics Singlish
Nuba nomathi dihawaka thala kohida sandalu
Katu mathin evida yami mathaka wana wadulu
Uhulan na bari tharam sihinayan sindalu
Lassanama than walai thiyennema kandulu
Rayaka mediyama aran galawami daeswala abe
Ethan sita galanne monawada ibe
Ithin nuba thaba giya sinawan thanin than thibe
Atheethaya sihikarana hodato ma man riddaganu labe
Kage kaget daes kelawara shesha kandulak thiyenawa
Barima than wala eheman ewa galagena bima halenawa
Himinowuwath samaharaka aya ahimi wana thana badenawa
Sadakalika premayak nam kawada hari ath harenawaළු ගී පද
නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළු
කටු මතින් ඇවිද යමි මතක වන වදුළු
උහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළු
ලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු
රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේ
එතැන් සිට ගලන්නේ මොනවාද ඉබේ
ඉතින් නුඹ තබා ගිය සිනාවන් තැනින් තැන තිබේ
අතීතය සිහිකරන් හොදටෝම මං රිද්දගනු ලැබේ
කාගේ කාගේත් දෑස් කෙලවර ශේෂ කඳුලක් තියෙනවා
බැරිම තැන් වල එහෙම ඒවා ගලාගෙන බිම හැලෙනවා
හිමිනොවූවත් සමහරක් අය අහිමි වන තැන බැඳෙනවා
සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත් හැරෙනවාRelated Songs and Tags
Lu LyricsLu Lyrics Englishළුළු ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Damsara SongsTharindu Damsara LyricsDamsara LyricsTharindu Damsara ComposerRuhunuketha Dhammadewa Thero Lyricist