Prema Sajjayanaya (The Chanting Of Love) Lyrics by Tharindu Damsara
Prema Sajjayanaya (The Chanting Of Love) (ප්‍රේම සජ්ජායනය) is a Sinhala song sung by Tharindu Damsara. The lyrics were written by Hiran Chathuranga. This page presents the Prema Sajjayanaya (The Chanting Of Love) lyrics in Sinhala script (ප්‍රේම සජ්ජායනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Prema Sajjayanaya (The Chanting Of Love) |
|---|---|
| SINGER | Tharindu Damsara |
| LYRICIST | Hiran Chathuranga |
| COMPOSER | Tharindu Damsara |
| VIEWS | 45 |
| UPDATED |
Prema Sajjayanaya (The Chanting Of Love) Lyrics
Malath athahera noyami divura
Badagena hitiyaata mal kemi
Heen nili vessatath ven veiyi
Swa kamaththen atham mal pethi
Idoreth pipi mal pethi
Galava galava dun heti
Obe langa e kavi athi
Mata kiya kisivak nethi
Vewa ravume yanthamata gawena
Hidapu bankuwe diyasevel pisa
Adath vehi lihiniyek thaniyama
Hitiya namaveni valakula uda
Dawas thibuna apatatath
Durin hinda miminuwa
Hadin vahena aalayen
Athinwath atha noaluna
Adare hadawathata danunama
Hudekalawath saapayak
Heena pawa deema yanu nima
Karannata bari paapayak
Vasanthe mama vemi
Ananthe numba novi
Sadaas kavi lihi lihi
Premaye pinkam kere
Adare pirithaki
Jeevithe sirithaki
Panhinde ethi ethi
Kavi thibirigeyi lathi
Sirithatama pirith ki
Hitata saenasum nethi
Pirith sara asi asi
Kumari saepase nideeප්‍රේම සජ්ජායනය ගී පද
මලත් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල් කෙමි
හීන් නිළි වැස්සටත් වෙන් වෙයි
ස්ව කැමැත්තෙන් ඇතැම් මල් පෙති
ඉඩෝරෙත් පිපි මල් පෙති
ගලව ගලවා දුන් හැටී
ඔබේ ලඟ ඒ කවි ඇතී
මට කියා කිසිවක් නැතී
වැව රවුමේ යන්තමට ගෑවෙන
හිඳපු බංකුවේ දියසෙවෙල් පිස
අදත් වැහි ලිහිනියෙක් තනියම
හිටියා නමවෙනි වලාකුල උඩ
දවස් තිබුනා අපටත්
දුරින් හිඳ මිමිනුව
හදින් වෑහෙන ආලයෙන්
අතින්වත් අත නොඇලුන
ආදරේ හදවතට දැනුනම
හුදෙකලාවත් සාපයක්
හීන පාවා දීම යනු නිම
කරන්නට බැරි පාපයක්
වසන්තේ මම වෙමී
අනන්තේ නුඹ නොවී
සදැස් කව් ලිහි ලිහී
ප්‍රේමයේ පිංකම් කෙරේ
ආදරේ පිරිතකි
ජීවිතේ සිරිතකී
පන්හිඳේ එති එතී
කවි තිබිරිගෙයි ලතී
සිරිතටම පිරිත් කී
හිතට සැනසුම් නැතී
පිරිත් සර ඇසි ඇසී
කුමරි සැපසේ නිදී Performances of Prema Sajjayanaya (The Chanting Of Love)
Cover versions, live performances, and reality-show contestant performances of “Prema Sajjayanaya (The Chanting Of Love)” on YouTube.
Cover Versions · 6
▶Coverප්‍රේම සජ්ජායනය | The Chanting Of LoveKashyapa Kuruppuarachchi
▶CoverThe Chanting Of Love(ප්‍රේම සජ්ජායනය)|Tharindu Damsara|Cover By Isuru Oshdha ft Avishka IndulaISURU OSHADHA ♪
▶CoverThe Chanting Of Love (ප්‍රේම සජ්ජායනය) Cover by Gayan Himath | 2021Gayan Himath
▶CoverPrema sajjayanaya - ප්‍රේම සජ්ජායනය by Adithya Bandara15th Memories
▶Coverප්‍රේම සජ්ජායනය වෙනස්ම රහකින් අහන්න | මේනං පිස්සුවක් | Prema Sajjayanaya Cover by Sanje Bandara.Coffee Cult
▶Coverප්‍රේම සජ්ජායනය cover by Sbh/tharindu damsara/Sri LankaSampath bandara herath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Prema Sajjayanaya (The Chanting Of Love) LyricsPrema Sajjayanaya (The Chanting Of Love) Lyrics Englishප්‍රේම සජ්ජායනයප්‍රේම සජ්ජායනය ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Damsara SongsTharindu Damsara LyricsDamsara LyricsTharindu Damsara ComposerHiran Chathuranga Lyricist