Fermina Lyrics by Tharindu Damsara
Fermina (ෆර්මිනා) is a Sinhala song sung by Tharindu Damsara. The lyrics were written by Vinodi Perera, and the music is composed by Aa Crew. This page presents the Fermina lyrics in Sinhala script (ෆර්මිනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Fermina |
|---|---|
| SINGER | Tharindu Damsara |
| LYRICIST | Vinodi Perera |
| COMPOSER | Aa Crew |
| VIEWS | 34 |
| UPDATED |
Fermina Lyrics
Siyak vasakin adaka hudakala kaarttuwa
Premayata pawarami
Vaha awili miyena hadawathaka spandanaya
Susumakin nawathami
Rakinubari eliwetaka
Akuru gena nositami
Fermina... numba premayata kawiyaki
Premayama kawiyaki...
Magdalena iwuru diya ralata muhu wenna
Pirimi kandulak bara wedi
Kohe yanawada nodana ohe paawi adena
Marutaya mohotakata nawathami
Siyum wu wena thathaka
Jeevaya amunami
Fermina numba premayata kawiyaki
Paryaya padayaki...
Patunak taram patu adare sakillaka
Pilivelin ataramam wemi
Nimi nowana kathawak mama inne kothenakada
Numba liyu akurakin noasami
Jeevitaya premaye ek kuda kotasakee
Nodana unnata numba
Alayath kolarawaki
Premayama kawiyaki...ෆර්මිනා ගී පද
සියක් වසකින් අඩක හුදකලා කාර්තුව
ප්‍රේමයට පවරමී
වහා ඇවිළී මියෙන හදවතක ස්පන්දනය
සුසුමකින් නවතමී
රකිනු බැරි එළිවැටක
අකුරු ගැන නොසිතමී
ෆර්මිනා…. නුඹ ප්‍රේමයට කවියකි
ප්‍රේමයම කවියකි...
මැග්දලේනා ඉවුරු දිය රළට මුහු වෙන්න
පිරිමි කඳුලක් බර වැඩී
කොහේ යනවද නොදැන ඔහේ පාවී ඇදෙන
මාරුතය මොහොතකට නවතමී
සියුම් වූ වෙණ තතක
ජීවය අමුණමී
ෆර්මිනා නුඹ ප්‍රේමයට කවියකි
පර්යාය පදයකි...
පටුනක් තරම් පටු ආදරේ සැකිල්ලක
පිළිවෙලින් අතරමං වෙමී
නිමි නොවන කතාවක මම ඉන්නෙ කොතැනකද
නුඹ ලියූ අකුරකින් නොඅසමී
ජීවිතය ප්‍රේමයේ එක් කුඩා කොටසකී
නොදැන උන්නාට නුඹ
ආලයත් කොලරාවකි
ප්‍රේමයම කවියකි....Related Songs and Tags
Fermina LyricsFermina Lyrics Englishෆර්මිනාෆර්මිනා ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Damsara SongsTharindu Damsara LyricsDamsara LyricsAa Crew ComposerVinodi Perera Lyricist