Minuka (Kadunu Sinhala Wadan) Lyrics
“Kadunu Sinhala vadan kiya kiya dadimunda devata vandayi” (කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා වැන්දයි): Minuka (Kadunu Sinhala Wadan) (මිනූකා (කැඩුනු සිංහල වදන්)) lyrics, a Sinhala heartbreak song sung by Tharindu Damsara, with words by Ruhunuketha Dhammadewa Thero, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Kadunu Sinhala, and in Sinhala it is මිනූකා (කැඩුනු සිංහල වදන්) ගී පද.
| SONG | Minuka (Kadunu Sinhala Wadan) |
|---|---|
| SINGER | Tharindu Damsara |
| LYRICIST | Ruhunuketha Dhammadewa Thero |
| COMPOSER | Tharindu Damsara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Minuka (Kadunu Sinhala Wadan) Lyrics Singlish
Kadunu Sinhala vadan kiya kiya dadimunda devata vandayi
Sina gena bima balagena yana gamana mata jeevithaya kandayi
Maha uthuwan kanda pamula aalaye veta kadolu bandayi
Hingule thamath gala yanne minuka numbe kandulu kandayi...
Daethe karagata athara siravunu numbe dekopula seeruna
Nura aes adawanva pavasayi premalingana karana
Papuwa pirimeda konithi gahuwama numbe senehasa paeruna
Vedanaavata husma denne premaya ma bava theruna...
Iwuru daelae anduru hawasaka numbe hisa mage deure nivuna
Ehema davasaka dura bala demu ran surekath balaya binduna
Gini batekata hadi karannata baha kiya irename thibuna
Ae nisa gela sirakarannata sudu athin theeranaya keruna...
Kadunu Sinhala vadan...මිනූකා (කැඩුනු සිංහල වදන්) ගී පද
කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා වැන්දයි
සිනා ගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය කැන්දයි
මහා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩොලු බැන්දයි
හිඟුලේ තාමත් ගලා යන්නේ මිනූකා නුඹේ කඳුළු කන්දයි...
දෑතේ කරගැට අතර සිරවුණු නුඹේ දෙකොපුල සීරුණා
නුරා ඇස් අඩවන්ව පවසයි ප්‍රේමාලිංගන කාරණා
පපුව පිරිමැද කොනිති ගැහුවම නුඹේ සෙනෙහස පෑරුණා
වේදනාවට හුස්ම දෙන්නේ ප්‍රේමය ම බව තේරුණා...
ඉවුරු දෑලේ අඳුරු හවසක නුඹේ හිස මගේ දෙවුරේ නිවුනා
එහෙම දවසක දුර බලා දැමු රන් සුරේකත් බලය බිඳුනා
ගිනි බටේකට හදි කරන්නට බැහැ කියා ඉරණමේ තිබුණා
ඒ නිසා ගෙළ සිරකරන්නට සුදු අතින් තීරණය කෙරුණා...
කැඩුනු සිංහල වදන්...
Related Songs and Tags
Minuka (Kadunu Sinhala Wadan) LyricsMinuka (Kadunu Sinhala Wadan) Lyrics Englishමිනූකා (කැඩුනු සිංහල වදන්)මිනූකා (කැඩුනු සිංහල වදන්) ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Damsara SongsTharindu Damsara LyricsDamsara LyricsTharindu Damsara ComposerRuhunuketha Dhammadewa Thero Lyricist