Radical Paththini Lyrics by Tharindu Damsara
Radical Paththini (රැඩිකල් පත්තිනී) is a Sinhala song sung by Tharindu Damsara. This page presents the Radical Paththini lyrics in Sinhala script (රැඩිකල් පත්තිනී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Radical Paththini |
|---|---|
| SINGER | Tharindu Damsara |
| LYRICIST | Tharindu Damsara |
| COMPOSER | Tharindu Damsara |
| VIEWS | 22 |
| UPDATED |
Radical Paththini Lyrics
Jeevithe hondama kaartuwe
Man inne dan digama thappare
Malliyakum kara opademu aadare
Obamai hadikale
Radikal pattini
Golu muhude malabadi rasayen
Nevbada diruwe numbage japayen
Valuka kathare ralu bim pathle
Diya hanguiye numbage balayen
Hadavatha galawala ginnehi avulalaa
Eya deka hinahuna radikal pattini
Atavaka ahase sanda vahagannata
Me kulu evve numbage husmen
Hadavatha kaluvi kadatholu vennata
Mata dum evve numbage detholin
Pevi unnu preme le dhathuwe
Vasa kavalam kale radikal pattini
Malliyakum kara opademu aadare
Obamai hadikale
Radikal pattiniරැඩිකල් පත්තිනී ගී පද
ජීවිතේ හොඳම කාර්තුවේ
මං ඉන්නෙ දැන් දිගම තප්පරේ
මල්ළියකම් කර ඔපදැමූ ආදරේ
ඔබමයි හැඩිකලේ
රැඩිකල් පත්තිනී
ගොලු මුහුදේ මළබැදි රසයෙන්
නැව්බද දිරුවේ නුඹගේ ජපයෙන්
වාලුක කතරේ රලු බිම් පත්ලේ
දිය හැංගූයේ නුඹගේ බලයෙන්
හදවත ගලවලා ගින්නෙහි අවුලලා
එය දැක හිනහුනා රැඩිකල් පත්තිනී
අටවක අහසේ සඳ වහගන්නට
මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන්
හදවත කලුවී කඩතොලු වෙන්නට
මට දුම් එව්වේ නුඹගේ දෙතොලින්
පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ
වස කවලම් කලේ රැඩිකල් පත්තිනී
මල්ළියකම් කර ඔපදැමූ ආදරේ
ඔබමයි හැඩිකලේ
රැඩිකල් පත්තිනී Performances of Radical Paththini
Cover versions, live performances, and reality-show contestant performances of “Radical Paththini” on YouTube.
Cover Versions · 6
▶CoverRadical Paththini (රැඩිකල් පත්තිනී) | Tharindu Damsara | Cover | Hashani WasanaSkyBeats
▶CoverRadical Paththini (රැඩිකල් පත්තිනී) Cover By - NAVI KatugampalaNavi Katugampala
▶CoverRadical Pathini (රැඩිකල් පත්තිනි) Cover Song | By Sithum SandaruwanSithum Sandaruwan
▶Coverරැඩිකල් පත්තිනි gutar coverSAZART
▶Coverරැඩිකල් පත්තිනී redikal paththini ( Tharidu damsara) coverd by Pathum darshanaM Trend
▶CoverRadical paththini (රැඩිකල් පත්තිනී)Beer SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Radical Paththini LyricsRadical Paththini Lyrics Englishරැඩිකල් පත්තිනීරැඩිකල් පත්තිනී ගීතයේ පද පෙළLyrics With TransliterationTharindu Damsara SongsTharindu Damsara LyricsDamsara LyricsTharindu Damsara ComposerTharindu Damsara Lyricist