Danena Thuru Maa Lyrics by Dinesh GamageKanchana Anuradhi Fernando
Danena Thuru Maa (දැනෙනා තුරු මා) is a Sinhala song sung by Dinesh Gamage and Kanchana Anuradhi Fernando. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Amith Guru. This page presents the Danena Thuru Maa lyrics in Sinhala script (දැනෙනා තුරු මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Danena Thuru Maa |
|---|---|
| SINGER | Dinesh Gamage, Kanchana Anuradhi Fernando |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Amith Guru |
| VIEWS | 263 |
| UPDATED |
Danena Thuru Maa Lyrics
Danena thuru ma innada numba gavin
Miyena dinaye kandulaka rasa vidimin
Numbage pahase rahasak vunuma mage
Noliyu kaviye pada ekineka bidune
Danena senehe ayitiya nathi ma
Kavurundo kiyala asuwa...
Apage varade gamburak danena
Davase mohotak man sithuwa...
Nil patin hada me ahasa
Adare duka vinda da
Ma gavin un e hina
Pavela yanava dura aeta
Nevata hamu novana
Sansara giye hitaka thani makanava
Apage premayata pasuvadana liuwe
Kavudo api soyanava...
Danena thuru ma innada numba gavin...
Venvi yana bava dana danama
Thama hitha illana oya daetha
Ahase gugura kiv e puvatha
Theruna matanam kal athiwa...
Nevata hamu novana
Sansara giye hitaka thani makanava
Apage premayata pasuvadana liuwe
Kavudo api soyanava...
Danena thuru ma
Innada numba gavin...දැනෙනා තුරු මා ගී පද
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විදිමින්
නුඹගේ පහසේ රහසක් වූණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිදුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා...
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා...
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන
සංසාර ගීයේ හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මටනම් කල් ඇතිව...
නැවත හමු නොවන
සංසාර ගීයේ හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්...
Performances of Danena Thuru Maa
Cover versions, live performances, and reality-show contestant performances of “Danena Thuru Maa” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowNaveesha | Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Final 24 | The Voice Sri LankaNaveesha
▶Reality ShowChanupa vs Malik | Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Battle Rounds | The Voice Sri LankaChanupa vs Malik
▶Reality ShowChamilka Gayathri | Danena Thuru Ma (දැනෙනා තුරු මා) | Semi Final | The Voice Sri LankaChamilka Gayathri
▶Reality ShowDanena Thuru ma (දැනෙනා තුරු මා) | Apoorwa Ashawari | Dream Star Season 11 | Top 05 | TV DeranaDanena Thuru ma
▶Reality ShowAshen Chathuranga | Danena Thuru Maa(දැනෙනා තුරු මා)| Team Hirushi | Live Shows |The Voice Sri LankaAshen Chathuranga
▶Reality ShowChanupa vs Malik | Danena Thuru Maa (දැනෙනා තුරු මා) | Battle Rounds | The Voice Sri LankaChanupa vs Malik
Live Performances · 2
Cover Versions · 12
▶CoverKANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )Kanchana Anuradhi
▶Coverහැමෝම අඬවපු කාංචනාගේ දැනෙනා තුරු මා ගීතය...Hiru TV Sri Lanka
▶CoverDanena Thuru Maa (දැනෙනා තුරු මා) - Kanchana Anuradhi - Thaleta SongThaleta Song SL
▶Cover"Danena Thuru Maa(දැනෙනා තුරු මා)" හරිම ලස්සනයි මලයේ! දෙමළ ෆිල්ම් එකක අමුතුම ආදරක් හිතට දැනුනා වගේ!J Promo
▶Coverදැනෙනා තුරු මා ගීතය හැදුන හැටි...Hiru TV LIVE
▶CoverAmisha Minol- දැනෙනා තුරු මා- Danena Thuru Ma (Flute Cover)Amisha Minol
▶Coverදැනෙනා තුරු මා | Danena Thuru Maa | Cover by Prabhath Darshana ft Imesha ThathsaraniPrabhath Darshana
▶CoverDanena thuru maa දැනෙනා තුරු මා guitar cover by Isuru sk (Dinesh Gamage ft Kanchana Anuradhi)Isuru Sandakelum
▶CoverDanena Thuru Maa ( දැනෙනා තුරු මා ) Korean mix sinhala songDrama world with sanju
▶CoverDanena Thuru Maa | දැනෙනා තුරු මා | Cover by Isindu DinayanaIsindu Dinayana
▶CoverDanena Thuru Maa ( දැනෙනා තුරු මා ) Dinesh Gamage - Kanchana Anuradhi | Sawana MusicSawana Music
▶Coverදැනෙනා තුරු මා - Danena Thuru MaaLKSongVibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Danena Thuru Maa LyricsDanena Thuru Maa Lyrics Englishදැනෙනා තුරු මාදැනෙනා තුරු මා ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Gamage SongsDinesh Gamage LyricsGamage LyricsAmith Guru ComposerManuranga Wijesekara Lyricist

