Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Dinesh Gamage
  3. Oyai Mamai Lyrics

Oyai Mamai Lyrics by Dinesh Gamage

Oyai Mamai (ඔයයි මමයි) is a Sinhala song sung by Dinesh Gamage. This page presents the Oyai Mamai lyrics in Sinhala script (ඔයයි මමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Oyai Mamai including singer, lyricist, composer, and view count
SONGOyai Mamai
SINGERDinesh Gamage
LYRICISTDinesh Gamage
COMPOSERDinesh Gamage
VIEWS32
UPDATEDMay 2026

Oyai Mamai Lyrics

Wala gahunu kammul aege
Hitha geniyannayi aave
Hirimala ude...
Hinawena mohotak gaane
Hitha sanasayi ae maage nosithu dine...
(Handawe oyayi mamayi.. oyayi mamayi..
Oyayi mamayi...////)

Rosa mal paata rosa mal aragenayi aave man
Bala bala ahaka bala bala inne boru katayam
Oya detholata lanwela oya thurule sirawela
Dan taniwi inna aasayi sanasi

(Handawe oyayi mamayi.. oyayi mamayi..
Oyayi mamayi...////)

Seethale harima seethale aapi thememuda wesse
Aadaren liwa thanuwe mihira windimuda sithse
Oya detholata lanwela oya thurule sirawela
Dan lanwi inna aasayi sanasi

Wala gahunu kammul......

ඔයයි මමයි ගී පද

වල ගැහුනු කම්මුල් ඈගේ 
හිත ගෙනියන්නයි ආවේ 
හිරිමල් උදේ...
හිනාවෙන මොහොතක් ගානේ 
හිත සනසයි ඈ මාගේ නොසිතූ දිනේ...    
(හැන්දෑවේ ඔයයි මමයි.. ඔයයි මමයි..
ඔයයි මමයි...////)

රෝස මල් පාට රෝස මල් අරගෙනයි ආවේ මං 
බල බලා අහක බල බලා ඉන්නෙ බොරු කැටයම් 
ඔය දෙතොලට ලංවෙලා ඔය තුරුලේ සිරවෙලා   
දැන් තනිවී ඉන්න ආසයි සැනසී 

(හැන්දෑවේ ඔයයි මමයි.. ඔයයි මමයි..
ඔයයි මමයි...////)

සීතලේ හරිම සීතලේ ආපි තෙමෙමුද වැස්සේ 
ආදරෙන් ලීව තනුවේ මිහිර විඳිමුද සිත්සේ 
ඔය දෙතොලට ලංවෙලා ඔය තුරුලේ සිරවෙලා   
දැන් ලංවී ඉන්න ආසයි සැනසී 

වල ගැහුනු කම්මුල්......

Performances of Oyai Mamai

Cover versions, live performances, and reality-show contestant performances of “Oyai Mamai” on YouTube.

Cover Versions · 12

▶
Coverඅලි පැටියෝ ඔයයි මමයි සිංහල චිත්‍රපටය | Ali Patiyo Oyai Mamai Movie | Lanka CinemaLanka Cinema

Cover.109~Rosa yaaye "oyai mamai" kumari ma nae" () [රෝස යායේ "ඔයයි මමයි" කුමරි මා නේ" ]𝐒𝐢 𝐇𝐢 𝐍𝐚 𝐃𝐮𝐥𝐒𝐡𝐚𝐧
▶
Coverඅලි පැටියෝ ඔයයි මමයි සිංහල චිත්‍රපටය | Ali Patiyo Oyai Mamai Movie | Lanka CinemaLanka Cinema
▶
Coverඅලි පැටියෝ ඔයයි මමයි සිංහල චිත්‍රපටය | Ali Patiyo Oyai Mamai Movie | Lanka CinemaLanka Cinema
▶
Coverඅලි පැටියෝ ඔයයි මමයි සිංහල චිත්‍රපටය | Ali Patiyo Oyai Mamai Movie | Lanka CinemaLanka Cinema
▶
Coverඅලි පැටියෝ ඔයයි මමයි සිංහල චිත්‍රපටය | Ali Patiyo Oyai Mamai Movie | Lanka CinemaLanka Cinema

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Oyai Mamai LyricsOyai Mamai Lyrics Englishඔයයි මමයිඔයයි මමයි ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Gamage SongsDinesh Gamage LyricsGamage LyricsDinesh Gamage ComposerDinesh Gamage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Oyai Mamai" by Dinesh Gamage

Song Video

More from Dinesh Gamage

  • Daatha Dara Lyrics526
  • Danena Thuru Maa Lyrics302
  • Rachanaya Lyrics6
  • Thamarasa Lyrics101
  • View All Songs5

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1