Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dinesh Gamage
  3. Rachanaya Lyrics

Rachanaya

රචනය ගී පද

නහර වෙලෙන මේ අව්ව දව්ව
රත්කර ගෙනම යන්න පවුල කවුද කැඩුවෙ
කවුද හැදුවේ රවුම වටරවුම
හවුලේ කද්දී කැවුම
මුං කැවුම

හා හා පහු වෙද්දී මට විනිමත්
කලන්තේ වගෙ මං අල්ලන්න කවුරුත්ම නෑ
තව දුරද කොළඹ පෙනි පෙනිම හා
යන්නෙ මං තදකරන් හිත තද හා

මගේ රචනය මම මයි ලිව්වේ
මගේ රචනය මම මයි හැදුවේ
මගේ රචනය මම මයි බැලුවේ
තරුවක් නෑ බීජය දුන්නේ
තරු පෙනෙන්න සමාජ දුන්නේ
කන පිරෙන්න මොනවද ඇහුනේ
(නුවරඑළියෙන් ආවා
වංගු දිග වැඩි හින්දා
කොළඹ පැතලිද මන්දා...//)

ගියා ටවුන් හෝල්
සෙනග අතරේ පීරල හෙව්ව
කොන්ඩෙ දිග ඇය කෝ
රැය කෝ
රිය කෝ
නෑයෝ කෝ
නෑයෝ කෝ
කලාව මගේ
වෙලාව මගේ
කතාව ලියද්දී හිනාව මගේ
පනාව වගේ
මනාව පැහැදිලි කරගත්තේ
මම වටිනාකම මගේ

හා හා සල්ලී සල්ලී
මෙහෙ පිස්සු නටයි දැන් මල්ලී මල්ලී
ට්‍රේන් එකේ යන්නෙ දැන්
ලේන් එකෙ දැන්
ලේන් එකෙ දැන්
ලේන් එකෙ දැන්

මගේ රචනය මම මයි ලිව්වේ....

Rachanaya Lyrics Singlish

Nahara velena me avva davva
Ratkara genama yanna pavula kavuda kaduwe
Kavuda haduwe ravuma vataravuma
Hauwe kaddee kavuma
Mun kavuma

Ha ha pahu veddee mata vinimath
Kalanthe vage man allanna kavuruthma nae
Thawa durada kolamba peni penima ha
Yanne man thadakaran hitha thada ha

Mage rachana mama mai liwwe
Mage rachana mama mai haduwe
Mage rachana mama mai baluwe
Tharuwak nae beeja dunnne
Tharu penenna samaja dunnne
Kana pirenna monavada ahune
(Nuwaraeliyen ava
Vangu diga vadi hinda
Kolamba pathalida manda...//)

Giya town hall
Senaga athare peeral hewwa
Konde diga aya ko
Raya ko
Riya ko
Naeyo ko
Naeyo ko
Kalawa mage
Velawa mage
Kathawa liyaddee hinawa mage
Panawa vage
Manawa pehadili karagatte
Mama vatinakama mage

Ha ha salli salli
Mehe pissu natai dan mallii mallii
Train eke yanne dan
Lane eke dan
Lane eke dan
Lane eke dan

Mage rachana mama mai liwwe....

Rachanaya (රචනය) is a Sinhala song sung by Dinesh Gamage. The music is composed by Viresh Cooray. This page presents the Rachanaya lyrics in Sinhala script (රචනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Rachanaya including singer, lyricist, composer, and view count
SONGRachanaya
SINGERDinesh Gamage
LYRICISTDinesh Gamage
COMPOSERViresh Cooray
CATEGORYSad Songs
VIEWS8
UPDATEDMay 2026

Performances of Rachanaya

Cover versions, live performances, and reality-show contestant performances of “Rachanaya” on YouTube.

Reality Show Performances · 2

▶
Reality Showඅංග රචනය ද? සාත්වික අභිනය ද? එකක් කියන්න නිරෝෂා | Hiru Star Season 04 | 3rd Roundඅංග ද? සාත්වික අභිනය ද? එකක් කියන්න නිරෝෂා 😂
▶
Reality Showඅංග රචනය ද? සාත්වික අභිනය ද? එකක් කියන්න නිරෝෂා | Hiru Star Season 04 | 3rd Roundඅංග ද? සාත්වික අභිනය ද? එකක් කියන්න නිරෝෂා 😂

Cover Versions · 1

▶
CoverGrade 11 සිංහල | වාක්‍ය රචනය - III කොටස | Vakya RachanayaVidu Piyasa - විදු පියස

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Rachanaya LyricsRachanaya Lyrics Englishරචනයරචනය ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Gamage SongsDinesh Gamage LyricsGamage LyricsViresh Cooray ComposerDinesh Gamage Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Rachanaya" by Dinesh Gamage

More from Dinesh Gamage

  • Daatha Dara Lyrics620
  • Danena Thuru Maa Lyrics467
  • Oyai Mamai Lyrics45
  • Thamarasa Lyrics114
  • View All Songs5

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40