Thamarasa Lyrics by Dinesh Gamage
Thamarasa (තමරසා) is a Sinhala song sung by Dinesh Gamage. The music is composed by Lahiru Dhananjaya De Kosta. This page presents the Thamarasa lyrics in Sinhala script (තමරසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thamarasa |
|---|---|
| SINGER | Dinesh Gamage |
| LYRICIST | Dinesh Gamage |
| COMPOSER | Lahiru Dhananjaya De Kosta |
| VIEWS | 94 |
| UPDATED |
Thamarasa Lyrics
Sihine paayavi raa andure thani wennenae nae
Sondure athwalbaedan dura athata igilayan
Aadaraye sima soyaa kulundul manamaalakam
Vidimin hari aadaren sagavaa sosusuman pavaa
Thamarasaa... thamarasaa...
Aadaren oba hinahuna
Siruwen dasa wasaa
Thuruluvi oba hinahuna......
Sihine kiyaadenna lanvi hindinnamda maa
Sansaaraye giya mumunanna lanvenna maa haa
Mal yahana athurannam
Ehi sathapaa sanasannam aadaren.......
Kandule oba onenae thani nae langa iddi ae
Sondure athwalbaedan dura athata igilayan
Aadaraye sima soyaa kulundul manamaalakam
Vidimin hari aadaren sagavaa sosusuman pavaa
(thamarasaa... thamarasaa...
aadaren oba hinahuna
siruwen dasa wasaa
thuruluvi oba hinahuna......//)තමරසා ගී පද
සිහිනෙ පායාවි රෑ අඳුරේ තනි වෙන්නෙ නෑ
සොඳුරේ අත්වැල්බැදන් දුර ඇතට ඉගිලයන්
ආදරයෙ සිමා සොයා කුළුඳුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන් සගවා සොසුසුමන් පවා
තමරසා... තමරසා...
ආදරෙන් ඔබ හිනැහුනා
සිරුවෙන් දැස වසා
තුරුලුවි ඔබ හිනැහුනා......
සිහිනෙ කියාදෙන්න ලංවි හිඳින්නම්ද මා
සංසාරයෙ ගීය මුමුනන්න ලංවෙන්න මා හා
මල් යහනා අතුරන්නම්
එහි සතපා සනසන්නම් ආදරෙන්.......
කඳුලෙ ඔබ ඕනනෑ තනි නෑ ලඟ ඉද්දි ඈ
සොඳුරේ අත්වැල්බැදන් දුර ඇතට ඉගිලයන්
ආදරයෙ සිමා සොයා කුළුඳුල් මනමාලකම්
විදිමින් හරි ආදරෙන් සගවා සොසුසුමන් පවා
(තමරසා... තමරසා...
ආදරෙන් ඔබ හිනැහුනා
සිරුවෙන් දැස වසා
තුරුලුවි ඔබ හිනැහුනා......//)Performances of Thamarasa
Cover versions, live performances, and reality-show contestant performances of “Thamarasa” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverThamarasa තමරසා | Dinesh Gamage | Lahiru Dhananjaya | Wasawa BadugeBLUESKY PRODUCTIONS
▶CoverThamarasa (තමරසා) | Cover by Eranga Herath | KAZZUNLife with Era
▶CoverThamarasa | තමරසා | Dinesh Gamage | Coke RED | @RooTunesRoo Tunes
▶CoverTHAMARASA ( තමරසා ) Covered By Thisangi Hansala Ft Thimira N BandaraM Plus Entertainment
▶CoverThamarasa ( තමරසා ) - Dinesh Gamage - Thaleta SongThaleta Song SL
▶CoverDaham Kiriella | Thamarasa (තමරසා) COVER | Dinesh GamageDaham Kiriella
▶CoverTHAMARASA | තමරසා - (Dinesh gamage ) Flute coverShanuka Gabadage
▶CoverThamarasa (තමරසා) - Dinesh Gamage cover by SKybeats96SkyBeats96
▶CoverThamarasa තමරසා | Dinesh Gamage | Female Cover @sitharaevanzmusicSitharaa Evanz
▶Cover(තමරසා) | Thamarasa Romantic Song | Dinesh Gamage | Best Video 2020Luffy
▶Coverතමරසා (Thamarasa) -Dinesh gamage [Ai cover-female voice] _phoenixmusic phoenixmusic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thamarasa LyricsThamarasa Lyrics Englishතමරසාතමරසා ගීතයේ පද පෙළLyrics With TransliterationDinesh Gamage SongsDinesh Gamage LyricsGamage LyricsLahiru Dhananjaya De Kosta ComposerDinesh Gamage Lyricist

