Jeewithe Tharuna Kale Lyrics by HR Jothipala
Jeewithe Tharuna Kale (ජීවිතේ තරුණ කාලේ) is a Sinhala song sung by HR Jothipala. This page presents the Jeewithe Tharuna Kale lyrics in Sinhala script (ජීවිතේ තරුණ කාලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Tharuna Kale |
|---|---|
| SINGER | HR Jothipala |
| VIEWS | 131 |
| UPDATED |
Jeewithe Tharuna Kale Lyrics
Jeevithe tharuna kaale ekase norade
Soyami sema vele.... Sithude pathude.......//
Adara rase sithuse labana se
Bambara bamana se yami man nidahase
Sathutai dukai ekase denei
Anantha sundara divi mal uyane
Jeevithe tharuna kaale... /
Raa ganadure dilena pahana se
Badha meda mese balamin lova rase
Ahasai bimai niwasai mage
Ekak kere naa vishvase
Jeevithe tharuna kaale... //ජීවිතේ තරුණ කාලේ ගී පද
ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැදේ
සොයමි සෑම වේලේ.... සිතුදේ පැතුදේ.......//
ආදර රසේ සිතුසේ ලබන සේ
බඹරා බමන සේ යමි මන් නිදහසේ
සතුටයි දුකයි එකසේ දැනෙයි
අනන්ත සුන්දර දිවි මල් උයනේ
ජීවිතේ තරුණ කාලේ... /
රෑ ගනදුරේ දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ බලමින් ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
එකක් කෙරේ නෑ විශ්වාසේ
ජීවිතේ තරුණ කාලේ... //
Performances of Jeewithe Tharuna Kale
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithe Tharuna Kale” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMethuni Mehara | Jeewithe Tharuna Kale (ජීවිතේ තරුණ කාලේ) |Blind Auditions|The Voice Teens Sri LankaMethuni Mehara
▶Reality ShowJeewithe Tharuna Kale - ජීවිතේ තරුණ කාලේ | Chathumi Maleesha Hiru Star Season 3 | Episode 43HR Jothipala
▶Reality ShowJeewithe Tharuna Kale (ජීවිතේ තරුණ කාලේ) | Malki Shehani | Hiru Star Season 05Malki Shehani
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithe Tharuna Kale LyricsJeewithe Tharuna Kale Lyrics Englishජීවිතේ තරුණ කාලේජීවිතේ තරුණ කාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationHR Jothipala SongsHR Jothipala LyricsJothipala Lyrics
